ආණ්ඩුව වැඩ පෙන්නයි! ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණගස්වයි! 😍😍😍

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    image.png



    මෙහෙම දේශීය වෙදකමේ අනුහස් දකින්න ඉතින් අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි. 😍
    හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානි 🙏


    ආණ්ඩුව වැඩ පෙන්නයි™
    අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි™
    සංවර්ධන නිවුස්™
    ගුඑන්පි ජෙප්පෝ හැංගෙන ත්‍රෙඩ්ස්™
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ela bayyanta magic
    ඇයි mokathe mokaktha ඔයාට වෙන්න ඕනි?
    අපි ආණ්ඩුවෙන් මිසක් මෙහෙම කොන්ක්‍රීට් පිළියම් හම්බවෙයි ගුඑන්පි ආණ්ඩුවෙන් ලොල් 😅
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,666
    113
    Piliyandala
    තවත් පැණි කතාවක් ද බන් මේ?

    පොඩ්ඩක් මේක ගැන තියෙන විස්තර කොහෙද තියෙන්නේ ? මොකක් ද බ්‍රෑන්ඩ් එක මේකේ?
     
    • Like
    Reactions: kasun_kbp

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඇයි mokathe mokaktha ඔයාට වෙන්න ඕනි?
    අපි ආණ්ඩුවෙන් මිසක් මෙහෙම කොන්ක්‍රීට් පිළියම් හම්බවෙයි ගුඑන්පි ආණ්ඩුවෙන් ලොල් 😅
    Na Api jVp
     
    • Angry
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    @erozan සහෝදරවරු වෙනම සටනක් තවත් ත්‍රෙඩ් තුනක ගෙනයන නිසා අද මෙම ත්‍රෙඩ් එකට සහභාගී නොවන බව කලින්ම දැනුම් දුන්නා 🥰
    මැදමුලන දිනවන සටනට ජයවේවා !
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මැදමුලන දිනවන සටනට ජයවේවා !
    ඔබගේ කොමෙන්ටුවට ස්තූතියි සහෝදරයා. අපි මුළු තුන් ලොව දිග විජය කරන්නෙමු.

    (ඔබට අමතර ආදායමක් ලේසියෙන් උපයාගැනීමට අවශ්‍ය නම් මා අමතන්න,
    ඔබ කල යුත්තේ ආණ්ඩුවේ සංවර්ධන ප්‍රවෘත්ති දිනපතා එළකිරි සාමාජිකයන් දැනුවත් කිරීම පමණි.
    ඔබේ ත්‍රෙඩ් එකට ලැබෙන පිළිතුරු ගණන අනුව ගෙවීම් සිදු කරනු ලැබේ.)
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    තව ටික දවසකිනන් , ආණ්ඩුව පුක පෙන්නයි තමයි දාන්න වෙන්නේ
    අපේ ආණ්ඩුවේ යෝධ සංවර්ධන ක්‍රියාවලීන් දකිද්දී ගුඑන්පි සජබ ජෙපි ඔබලාට තමයි පුක පෙන්න පෙන්න නටන්න වෙන්නේ ලොල්