ආණ්ඩුව වැඩ පෙන්නයි! ජනපති පාර්ලිමේන්තුවට යයි! නිවේදන අංක 21/111 😍😍😍

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    Looks like a FAKE

    Compared with this. :-):-):-)

    1620207642293.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    උඹලට මේ ලඟකදී ඉඳන් පේන්නේ නැද්ද අර තුස්සකුට්ටිකාරයා ආණ්ඩුවේ රෙදි හෝදනවා වැඩියි කියල. හිටපු ගමන්නේ ඌ කරලියට ආවේ. ඌට ඇමතිකමක් තියේ නේද. වෙන මොනව හරි බලාපොරොත්තුවෙන් ඉන්නවද දන්නේ නෑ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ගං කබරයා කිව්වට මහින්දගේ ඇගේ දේශපාලනය තිබ්බා.. ගෝටට ඒ අත්දැකීම් එක්ක හැරෙන්නවත් බැහැ. ඇත්ත ඕකයි.. කවදාහරි නාමල්ට රජකම අරන්දිලා තමා මිනිහා පස්ස බලන්නේ.. ලංකා ඉතිහාසයේ හොදට හෝ නරකට දේශපාලනය කරපු දෙන්නයි ඉන්නේ. එකෙක් මහින්ද අනිකා රනිල්. මේ දෙන්නා කළා වගේ රට කන්නත් බහ වෙන එකෙකුටවත්. ඒ වගේම රට කරන්නත් බැහැ වෙන /කාටවත්.
    ගං කබරයා කිව්වට මහින්දගේ ඇගේ දේශපාලනය තිබ්බා.. --agreed
    රජකම අරන්දිලා තමා මිනිහා පස්ස බලන්නේ - agreed
    මේ දෙන්නා කළා වගේ රට කන්නත් බහ වෙන එකෙකුටවත්. ඒ වගේම රට කරන්නත් බැහැ වෙන /කාටවත්. -- agreed
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    ඇත්ත සීන් එක

    or7se9u.png
    මේ නිවේදනය කොහෙද බන් පෝස්ට් කරල තිබුනෙ? පාර්ලිමේන්තු ආපු එක ඇත්ත. ඒත් ඔරිජිනල් එකත් එක්ක කම්පෙයා කරාම අලයින්මන්ට් ෆොන්ට් වෙනස්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    මේ නිවේදනය කොහෙද බන් පෝස්ට් කරල තිබුනෙ? පාර්ලිමේන්තු ආපු එක ඇත්ත. ඒත් ඔරිජිනල් එකත් එක්ක කම්පෙයා කරාම අලයින්මන්ට් ෆොන්ට් වෙනස්.
    ටිව්ටරේ තමා දාන්නේ. උන් අයින් කරලා වෙන්න ඕන. දැන් නම් නෑ ඕක.

    FB එකේ තියෙන වචන සෙට් එකමයි තියෙන්නේ. එඩිට් වෙන්න බෑ.

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,357
    113
    ටිව්ටරේ තමා දාන්නේ. උන් අයින් කරලා වෙන්න ඕන. දැන් නම් නෑ ඕක.

    FB එකේ තියෙන වචන සෙට් එකමයි තියෙන්නේ. එඩිට් වෙන්න බෑ.


    කින්ග්ස්ලිගෙ පලවෙනි එකද? :unsure: :unsure: :unsure:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    ටිව්ටරේ තමා දාන්නේ. උන් අයින් කරලා වෙන්න ඕන. දැන් නම් නෑ ඕක.

    FB එකේ තියෙන වචන සෙට් එකමයි තියෙන්නේ. එඩිට් වෙන්න බෑ.
    ජොනිගෙ අවුලක් පෙන්නෙ නැද්ද.
    කැමරා කැප්චරින් එකෙන් ඇත්තම තත්වේ හොයන්නත් බැ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කිංස්ලි සුදේව ගත්ත කියලා ගොං පාට් වල නම් අඩුවක් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    image.png


    මෙහෙම නිවේදන දකින්න ඉතින් අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි 😍
    ගුපියෝ ජෙප්පෝ කුහකකමේ පැලෙනවා ඇති ලොල් 😅


    වෙනස උදාවෙයි™
    ආණ්ඩුව වැඩ පෙන්වයි™
    ගුඑන්පි ජෙප්පෝ හැංගෙන ත්‍රෙඩ්ස් ™
    පිළිගැනීමේ නිලධාරීන් නැද්ද බං ඕකෙ ලොල්
     
    • Haha
    Reactions: kasun_kbp

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ශුදේවයි කින්ස්ලියි කාටද යකෝ වැඩ කරන්නේ ?
     
    • Haha
    Reactions: kasun_kbp