ආණ්ඩුව වැඩ පෙන්නයි 😥සූර්ය බලයෙන් දුවන කාර් එකක්

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    They should stop giving publicity to kids like this. I watched most of the video, and the facts he is saying are just picked from here and there without checking them further.
     
    • Like
    Reactions: fdk and beam_tech

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොඩි එකෙක් උනත් කමක් නෑ ඉතින් වැඩකාරයෙක්නන්. එහෙම මිනිස්සු තමයි ලංකාවට ඕන රටේ නම ජාත්යන්තරයට ගෙනියන්න. නැතුව ඔය හොරකන් කරපු සල්ලි වලින් අලි පැටව් වගේ කකා බිබී,බොරු සෝබන දදා ඉන්න රොකට් රෝහිතල වගේ මැටි හරක් නෙමෙයි!!
     

    nidarsha91

    Well-known member
  • ammoooo ban me channel okkoma pattama kade yaamak neh yanne lankaawae minissunge mindset eka kaabasiniya karana ungen salli aragena. munta me karana aparaada walata wahi nathuwa hena gahanna oona. ekekge channel ekaka nama truth with *********. habaiiii okkoma content balapuwaama lankaawa walalanna hadana unge plan ekata support karana eka. wena ratawal wala manussayo ekka kathaa kalaama wili lajjawe ba.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    i-dont-give-a-shit.gif
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    පවු බං ලංකා වුන්, video game ගහලා මොලේ අවුල් උන පොඩි එකෙකුට රැවටිලා!!🤣🤣🤣
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    පවු බං ලංකා වුන්, video game ගහලා මොලේ අවුල් උන පොඩි එකෙකුට රැවටිලා!!🤣🤣🤣
    උබ ඔහොම කුහක කතා කිව්වට ගිහින් බලපංකො සින්හලුන්ගේ කොමෙන්ට් සෙක්ස්සන් එක.