ආණ්ඩුව වැඩ පෙන්නයි....🛑

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,105
    113
    දහ පාරක් විතර ගැස්සිලා ගැස්සිලා ගියේ. මම හිතුවේ වාදුරෙක් වත් පැනලා කියලා ආයේ. තොපිට තියනවා නම් අපේ line එකේ අවුලක්..
    උබලගේ ලයින් එක එදා ඉදන්ම අවුල් තමා. ඒකනේ අපේ ලයින් එකට වරෙන් කිවුවේ 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,335
    77,359
    113
    දහ පාරක් විතර ගැස්සිලා ගැස්සිලා ගියේ. මම හිතුවේ වාදුරෙක් වත් පැනලා කියලා ආයේ. තොපිට තියනවා නම් අපේ line එකේ අවුලක්..
    ලයිට් කපපු එකා අතේ ගගහා හිටියද දන්නෙ නෑ 🥴 🥴
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    අපි ජෙප්පොන්ට නම් කරන්ට් තියෙනව 🤣🤣