Kusumitha Mudith Perera
YtSfepstsseSSgrdnayhs oat nsao1dS6grlc:een3oem0d ·#_පොළොන්නරුව_PCR_වලි
ඔව්
01 යි
ඇත්තටම ඒ දෙන්නම මේකට මාරම සහයෝගයක් දුන්නා..හිටපු ජනාධිපතිතුමා දිස්ත්‍රික් ලේකම්තුමා යටතේ ආරම්භ කරපු අරමුදලකට එකතු උන වැලි බලපත්‍ර ගාස්තුවලින් දිසාපතිතුමා තමයි මේ යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කරේ..
ආ එතුමා මේක රෝහලට ගෙනල්ලා බෑවට පස්සේ ෆොටෝ ගන්න ආවා
අනේ එතුමා ආවට පස්සෙ ආයෙත් ෆොටෝ ගන්න උනා..
පරිපාලන සේවයේ ඉහල නිළධාරීයෙක්වන දිසාපති කෙනෙකුට , අරමුදලේ සල්ලි තියනවානම් බඩු ගන්න දේශපාලකයෙක් ඕනද. ඇයි දිසාපතිතුමා ජීවිතේට කඩේකින් මොකුත් අරන් නැද්ද
ආ ඒකට නම් CT Scan එකක් කරන්න ඕන...මොකක් නමුත් ඔලුවේ අවුලක් ඇති
(කුසුමිත මුදිත් පෙරේරා)
