ආණ්ඩුව වැඩ පෙන්නයි - PCR යන්තරයක් පරිත්‍යාග කරයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    :lol: :lol: :lol: :lol: :lol:


    Kusumitha Mudith Perera

    YtSfepstsseSSgrdnayhs oat nsao1dS6grlc:een3oem0d ·

    #_පොළොන්නරුව_PCR_වලි

    ☎
    හෙලෝ..පොළොන්නරුවේ මහ රෝහලද ?

    ඔව්

    ☎
    අද ඔබතුමාලට PCR මැශින් කීයක් ලැබුනද ?

    01 යි

    ☎
    ඒක දුන්නේ හිටපු ජනාධිපතිතුමාද ? රොශාන් රණසිංහ ඇමතිතුමාද ?

    ඇත්තටම ඒ දෙන්නම මේකට මාරම සහයෝගයක් දුන්නා..හිටපු ජනාධිපතිතුමා දිස්ත්‍රික් ලේකම්තුමා යටතේ ආරම්භ කරපු අරමුදලකට එකතු උන වැලි බලපත්‍ර ගාස්තුවලින් දිසාපතිතුමා තමයි මේ යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කරේ..

    ☎
    එතකොට රොශාන් රණසිංහ ඇමතිතුමා දීපු සහයෝගය මොකක්ද ?

    ආ එතුමා මේක රෝහලට ගෙනල්ලා බෑවට පස්සේ ෆොටෝ ගන්න ආවා
    😂
    😂
    😂


    ☎
    පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කෝඩුකාර අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා දීපු සහය මොකක්ද ?

    අනේ එතුමා ආවට පස්සෙ ආයෙත් ෆොටෝ ගන්න උනා..
    😂
    😂


    ☎
    එතකොට ඔබතුමා කියන්නේ මේ යන්ත්‍රය අරන් දුන්නේ ඔය කියන දේශපාලකයින් නෙවෙයි කියලද ?

    පරිපාලන සේවයේ ඉහල නිළධාරීයෙක්වන දිසාපති කෙනෙකුට , අරමුදලේ සල්ලි තියනවානම් බඩු ගන්න දේශපාලකයෙක් ඕනද. ඇයි දිසාපතිතුමා ජීවිතේට කඩේකින් මොකුත් අරන් නැද්ද
    🐵


    ☎
    එතකොට මේ නායකයෝ තමන් මේක අරන් දුන්නා වගේ පෝස්ට් දම්මන්නේ ඇයි ?

    ආ ඒකට නම් CT Scan එකක් කරන්න ඕන...මොකක් නමුත් ඔලුවේ අවුලක් ඇති

    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏
    🙏

    (කුසුමිත මුදිත් පෙරේරා)




    187563045_833965014202453_805003732957646488_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එකටනම් හොටුත් පැන්න..මේකත් එක්ක නම් එකඟයි.....මේක හැම කෙනාටම අදාලයි.....

    එක එක පාට තරුවලටත් අදාලයි