ආණ්ඩුව වැඩ පෙන්වයි

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියනයක ක්‍රෙඩිට් ලයින් එකෙන් ඩොලර් මිලියන 750 ක් රජය විසින් යකඩ ආනයනයන කිරීමට යොදාගැනීමට යන බවට සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා.

    Source - https://www.sundaytimes.lk/220501/b...dit-for-food-goes-to-import-steel-481177.html
     
    • Like
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    යකඩ කියන්නේ මිනිස් සිරුරට පෝෂ්‍යදායි ප්‍රෝටීනයක්.
    මට මතක් වෙනවා අප කුඩා කලේ අපේ අම්මලා පරිප්පු සාදද්දී නිවිති දැමූ ආකාරය,
    ඒ නිවිති අප කෑවේ ඒවා තුල යකඩ අඩංගු බව අප දෙමව්පියන් අපිට කියලා දුන්නා නිසා.
    දුරදක්නා නුවණක් ඇති ගෝටාභය මැතිදුන් සිදු කරන්නට යන්නේ ආහාර මගින් නොව ඍජුවම යකඩ ශ්‍රී ලාංකික ජනයාගේ සිරුරුවලට ඇතුලත් කිරීමටයි,
    මෙමගින් යෝධ වැව් දාගැබ් පන්සල් සෑදු ඉපැරණි හෙළයන් මෙන් සවි ශක්තිය ලැබී අපේ මිනිසුන් දිරියෙන් සිරුරෙන් ඔද වැඩී ලොව බවලත්ම ජාතිය බවට පත්වනවා නොඅනුමානයි. ජය ජය ජය වේ ලක් මෑණියනි.