අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියනයක ක්‍රෙඩිට් ලයින් එකෙන් ඩොලර් මිලියන 750 ක් රජය විසින් යකඩ ආනයනයන කිරීමට යොදාගැනීමට යන බවට සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා.
Source - https://www.sundaytimes.lk/220501/b...dit-for-food-goes-to-import-steel-481177.html
Source - https://www.sundaytimes.lk/220501/b...dit-for-food-goes-to-import-steel-481177.html