ආණ්ඩුව වෙනසට තරුණයෝ මහ මෙහෙවරක් කළා...

අපේ සහයෝගෙ ගැන හිතල ඉන්ටර්නෙට් බිලත් කියක්හරි කැපුවනම් අතිගරු ජනාදිපතිතුමා.....
සෝර්ස් - http://www.lankadeepa.lk/index.php/articles/293763
පැවති රජය පාරාජය කිරීමට තරුණ පරපුර විශාල මෙහෙවරක් කළ බවත් ඔවුන් නවීන තාක්ෂණය භාවිතා කරමින් ජනමතය ගොඩනැගීමට කටයුතු කළේ මහත් බලාපොරොත්තු ඇතිව බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. මේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටුකිරීමත් රට යහමගට ගැනීමත් තම වගකීම බව හෙතෙම පවසයි.

අපේ සහයෝගෙ ගැන හිතල ඉන්ටර්නෙට් බිලත් කියක්හරි කැපුවනම් අතිගරු ජනාදිපතිතුමා.....

සෝර්ස් - http://www.lankadeepa.lk/index.php/articles/293763
+7