ආණ්ඩුව සාර්තකයි. අපට වැරදුනා. සජබ ආර්තික විද්වතා පිලිගනියි.

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දයාසිරි - හයියෝ කෝමද මේවා අහන් ඉන්නේ
    crying-black-boy-crying-baby-boy.gif
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    මේ ආන්ඩුව ගැන ඇත්තටම විශ්වාසේ තිබ්බ එකම කෙනා අනුර ව්තරයි... අනිත් එවුන් ව බලේට එක්ස්පෝස් වෙච්ච ගමන් අනා ගත්තා බික් කුච්චන් වගේ...

    අනුර අයියා මෙහෙයවලා ගොඩ දායී කියලා මිනිස්සු චන්දේ දුන්නේ මාලිමා නොදැකපු මිනිස්සුන්ට පවා...

    ලොක්කා ගැන තාම විශ්වාස කඩ වෙන්න තරම් දෙයක් කරගෙන නෑ අර රංජා කිව්වා වගේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ලොක්කා ගැන තාම විශ්වාස කඩ වෙන්න තරම් දෙයක් කරගෙන නෑ අර රංජා කිව්වා වගේ
    ehema baluwoth mahindageth case ekak na!!
    yako thamn yatathe inna un karana ewa manage karaganna barinam oogen wadak na!
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    බදු ගහන්න ඔන නිසා ඩොලර් දිය කරල රුපියල් වලින් බදු එකතු කරන් හැනැ හැනැ ගාන ආර්තික ඔස්තාර්ලා!
    ඩොලර් දිය උනා නන් මුඩුක්කු පොන්නයො මෙච්චර වාහන ගෙනල්ලත් ඇයි සංචිත ඒ ගානම තියෙන්නෙ? වල් වේසිගෙ පදු පොන්නයා
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    මේ ආන්ඩුව ගැන ඇත්තටම විශ්වාසේ තිබ්බ එකම කෙනා අනුර ව්තරයි... අනිත් එවුන් ව බලේට එක්ස්පෝස් වෙච්ච ගමන් අනා ගත්තා බික් කුච්චන් වගේ...

    අනුර අයියා මෙහෙයවලා ගොඩ දායී කියලා මිනිස්සු චන්දේ දුන්නේ මාලිමා නොදැකපු මිනිස්සුන්ට පවා...

    ලොක්කා ගැන තාම විශ්වාස කඩ වෙන්න තරම් දෙයක් කරගෙන නෑ අර රංජා කිව්වා වගේ
    කිරි ගහට චෙන් ෂෝ එකෙන් කොටනවා වගේ ඇත්ත මේක.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඩොලර් දිය උනා නන් මුඩුක්කු පොන්නයො මෙච්චර වාහන ගෙනල්ලත් ඇයි සංචිත ඒ ගානම තියෙන්නෙ? වල් වේසිගෙ පදු පොන්නයා
    billion keeyak thiyeda 500 k? :P:P

    Renna puke goo na! beheth na - hari haman kanna deyak aduwata na!

    wahana gennala puka palenna taxuth gewala ujaruwata yanawa!!!
     
    • Haha
    Reactions: clumsyhulk

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    ehema baluwoth mahindageth case ekak na!!
    yako thamn yatathe inna un karana ewa manage karaganna barinam oogen wadak na!
    මහින්ද & ගොතාට කිසිම ආර්ථික දැනුමක් තිබුනේ නෑ, පිබී ජයසුන්දර කියන විදියට කරන්න ගිහින් අල කරගත්තා. රනිල් & අනුර විතරයි JR ගෙන් පස්සේ ආර්ථික දැනුමක් එක්ක ආපු ජනාධිපතිලාට ඉන්නේ. ඒක මුදල් අමාත්‍යාංශයේ ඉන්න ලොකුම සෙට් එකත් දන්නවා ☝🏼
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    මේ ආන්ඩුව ගැන ඇත්තටම විශ්වාසේ තිබ්බ එකම කෙනා අනුර ව්තරයි... අනිත් එවුන් ව බලේට එක්ස්පෝස් වෙච්ච ගමන් අනා ගත්තා බික් කුච්චන් වගේ...

    අනුර අයියා මෙහෙයවලා ගොඩ දායී කියලා මිනිස්සු චන්දේ දුන්නේ මාලිමා නොදැකපු මිනිස්සුන්ට පවා...

    ලොක්කා ගැන තාම විශ්වාස කඩ වෙන්න තරම් දෙයක් කරගෙන නෑ අර රංජා කිව්වා වගේ
    ඔන්න ඕකයි මම හැම වෙලේම කියන්නේ පහල උන් පිස්සු කෙලිද්දී බලන්න ඕන කියල. අදටත් සභා වලට රිංගපු මෙලෝ දෙයක් නොදන්න උන් හොඳට නටවනවා දූෂිත නිලධාරී හැත්ත. අනික NPP පහල මට්ටමේ උන් මෙලෝ දෙයක් කියවලා දැනුම ගන්නෙ නැහැ. එච්චර උද්දච්ඡ උන් ඉන්නවා බිම්මට්ටමේ, මෙහෙම උන් හැදුවෙ නැත්තං අනුරට දූෂණ වංචා පිටු දකින්න බැරිවෙයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මහින්ද & ගොතාට කිසිම ආර්ථික දැනුමක් තිබුනේ නෑ, පිබී ජයසුන්දර කියන විදියට කරන්න ගිහින් අල කරගත්තා. රනිල් & අනුර විතරයි JR ගෙන් පස්සේ ආර්ථික දැනුමක් එක්ක ආපු ජනාධිපතිලාට ඉන්නේ. ඒක මුදල් අමාත්‍යාංශයේ ඉන්න ලොකුම සෙට් එකත් දන්නවා ☝🏼
    උබ හිතන්නෙ මෙ 1917 හදපු ඉකොනොමික් මොඩෙලෙ ක 2025 දි වැඩ කරයි කියලද?? හම්මෙ! යාන්තම් පැච් දාල අටවල මෙ මොඩෙල් එක දැන් දුවන්නෙ ! මුලු ලොකෙම ඉකොනොමි එක හදල තියෙන්නෙ "ණය" උඩ! මෙ වෙද්දි ඩොලර් ට්‍රිලියන 320 පන්නල ඉවරයි ණය කන්ද! ඉදිරි දසකය හො දෙක තුලදි මෙක පුපුරනවා! බොහො විට ලොකෙ වටෙ සිවිල් යුද්ද වලින් මෙක කෙලවර වෙයි!

    ජීවිතෙට ආයොජනයක් නොකරපු - ව්යපාරයක් නොකරපු - රස්සාවක් නොකරපු - ලප කොටෙක් කැට හොල්ලල ආපු සල්ලි - යුනියන් කප්පම් සල්ලි - සමාජික මුදල් - ආදාර මුදල් - පිට රට ඉන්න උන්ගෙ පක්ස සමාජිකයන් හරහා සොද සොද ඉදල - ස්තාවර තැන්පත් දාන් අරමුදල් රැස් කරගනිපු- උපන්දා ඉන්දන් කෙබර කෙලපු කොටෙක් ආර්තික ඔස්තාරලු! පකක් තමයි!

    මෙ වෙද්දි ඉකොනොමි එක හසුර වන්නෙ මහ බන්කුස සහ නන්දෙ! උන් ඉගෙන ගෙන උපාදි ගහන් ඉන්නෙ 1800-1925 වගෙ කාලෙ හදපු ඉකොනොමි මොඩෙල්! එ කාලෙ ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් වහල්-ලමා ස්‍රමය යොදාගෙන රටවල් හදපු - යටත් විජිත මන්කොල්ල කාගෙන උන්ගෙ රටවල් ගොඩ නගපු ආර්තික මොඩෙල් එකෙම පොඩි වෙරියෙශන් එකක් මෙ යන්නෙ! දැන් මෙක ඉවරයි! මොකද දැන් ලමා ස්‍රමය - වහල්ලු - යටත් විජිත නැහැ! දැන් උන් දුවන්නෙ කඩදාසි කොල මුදල් ප්‍රින්ට් ඉකොනොමි මොඩෙල් එකෙ! එකෙත් අවසාන කාලෙ දැන් ඉන්නෙ! මෙක ෆෙල් බව උන් දැන් දන්නවා. එක නිසා ඊගාව පියවරට උන් දැන් අඩිතාලම දාන් යනවා - යුරොපා සන්ගමෙ ඉන්නෙ උද්දච්ච ගැනු ටික එක අපෙ නන්දෙල වගෙම ප්‍රතික්ශෙප කරගෙන සර්නාගතයන්ගෙන් රටවල් පුරවන් ඉදිරියටත් කඩදාසි මුදල් මතම යැපෙන්න යනවා! මෙ ඉකොනොමි මොඩෙල් එක දුවන්නෙ ජනගහන වර්දනය මත! දැන් බොහො රටවල ජනගහන වර්දයන එන්න එන්න අඩු වෙලා! මෙවා ගැන මෙක කතා කරල වැඩක් නැහැ! මොකද ලන්කවා යන්නෙ ලොකෙට වඩා අවුරුදු 40-50ක් පස්සෙන්! ලන්කාව බොහො විට අනුගමනය කරන්න යුරොපීය ක්‍රමය! 1950 දසකෙන් පස්සෙ යුරොපෙ යන්නෙ වල පල්ලට! එක අනුගමනය කරන ලන්කාව යන්නෙත් වල පල්ලට!
     
    Last edited:
    • Like
    Reactions: nipund