ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? 🤷

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මොකද්ද මේ ආණ්ඩුව හැප්පුණු Wrong ජෙනරේශන් එක? 🤷

    මේ ජෙනරේශන් එක බෙදෙන්නෙ ඉපදුණු වර්ශ අනුව , මේ පහල තියෙන්නේ දැනට ලෝකේ ඉන්න ඇක්ටිව් ජෙනරේශන් ටික.

    👉 Before 1965 Silent Generation / Baby boomers
    👉 1966- 1982 Generation X
    👉 1983 - 1998 Generation Y / Millennials
    👉 1999- 2012 Generation Z
    👉 After 2012 Alpha Generation

    අද ශ්‍රී ලංකාවේ ඇතිවෙලා තියෙන මේ අර්බුදය හමුවේ නැගී හිටපු ජෙනරේශන් එක තමයි මේ Y Generation එක. ඒ කියන්නේ 1983- 1998 අතර කාලවකවානුවේදී ඉපදුණු Millennials ලා . අරගල භූමිය ගත්තම 80%ක්ම නියෝජනය කරන්නෙ මේ Y ජෙනරේශන් එක. ආණ්ඩුව හැප්පුණු වැරදි ජෙනරේශන් තමයි Y ජෙනරේශන් එක.

    මොනවද මේ Y Generation එකේ විශේෂතා?

    Y generation එක තමයි මුලින්ම Globle වුණු එහෙම නැත්නම් ගෝලීයකරණයේ ප්‍රතිලාභ ලබාගත් පලවෙනි පරපුර. ඔවුන් හැදී වැඩුනේ Internet Age එකේ. ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සමාජගතවන මුල් යුගයේ. ඒ වගේම මුලින්ම Smart phone සහ Social Media Experience එක ගත්තේ මේ ජෙනරේශන් එක. ඒ වගේම Digital Native පරම්පරාව වන්නෙත් මේ Y Generation එක. මේවා තමයි පොදු ලක්ශන.

    මොනවද Y ජෙනරේශන් එක අනිත් ජෙනරේශන් වලින් වෙනස් වෙන ලක්ශණ.? 👇

    👉 ඔවුන් Flexibility එක සහ Freedom ( නිදහස ) අගයයි.
    👉 ලිබරල් ක්‍රමවේදයන්ට වැඩි කැමැත්තක් දක්වයි.
    👉 විවෘත මනසකින් යුතුයි. Open minded
    👉 තීරණ ගැනීමේදී වඩාත් Smart විසදුම් ලබා දෙයි.
    👉 දැඩි ආත්ම විශ්වාසයක් සතුයි.
    👉 සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියි.

    අද ලංකාවේ ගත්තොත් පොලිට්කල් ගැන අවබෝධයක් ලබා තිබෙන අවසාන පරම්පරාව තමයි Y.. මොකද Generation Z එක සහ Alpha Generation එකට තවම හරිහැටි දේශපාලනික අවබෝධයක් නැහැ.

    ජෙනරේශන් විදියට මේ අරගලය ගත්තොත්

    පාලකයෝ ටික, උන් ටික ඔක්කොම වගේ Silent and baby boomers Generation එකේ. එහෙම නැත්නම් X generation එකේ. මේ ජෙනරේශන් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න. ඇත්තටම පට්ට කම්මැලි කුජීත කිසිම දේකට ෆොර්වර්ඩ් නැති කම්පර්ට් සෝන් එකෙ ඉදන් වැඩ කරන Generation 2 ක් අතේ තමයි දැනට ලංකාවේ පාලන බලය තියෙන්නේ.

    ලංකාව ගොඩගන්න නම් අනිවාර්යයෙන්ම Y generation එකෙන් නායකයෝ බිහිවෙන්න ඕනි. ඉදිරි පාර්ලිමේන්තුවකදී Y generation එකෙන් 40% ක පිරිසක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනි.

    Y ජෙනරේශන් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි. මේ අරගලයේදී Z ජෙනරේශන් එක එහෙම නැත්නම් 2000න් පස්සෙ අය කියල අපි කියන්නේ. එයාලව control කරගන්න. මක්නිසාද යත් ඔවුන්ට තවම මේ සිටුවේශන් එක තේරෙන්නේ නෑ. සහ ඔවුන්ගේ ජෙනරේශන් එකේම තියෙන අවුලක් තියෙනවා කොමන් සෙන්ස් මදිකම. අරගල භූමියේ වුනත් මේ Z ජෙනරේශන් එකේ හැසිර්‍රිම් වල අවුලක් ගිය තැන් දෙක තුනක්ම දැක්කා. අනිවා ඒවා කොන්ට්‍රෝල් කරගන්න ඕනි.

    Y ජෙනරේශන් එක මේ සටන ඊලගට කුලුදුලේම බිහිවන Alpha ජෙනරේශන් එක ටීන්ඒජර්ස් වෙනකල් අල්ලන් ඉන්න ඕනි. Alpha generation එක කියන්නේ ඉදිරි ලෝකයේ බිහිවන Y generation එක පහු කරගෙන යන්න පුලුවන් එකම කණ්ඩායම. අප අද සටන් කරන්නේ ඇත්තටම ඉදිරියට බිහිවන Alpha generation එක වෙනුවෙන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොන ජෙනරේශන් එකත් එකතුවෙලා කරන්නෙ ගොන් වැඩක්, ටොන් පච ටිකකට රැවටිලා ඔහේ නටනව, රට බේර ගන්ඩ කිය කියා අන්තිමට වෙන්නෙ තියෙන ටිකත් නැතුවෙන එක..
     
    • Like
    Reactions: kaveezh

    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,155
    113
    1993 kukulek reporting in.
    2000n passe ipaduna unge awula thamai instant gratification unta ona. Deyak karapu gaman eke results unta dakinna ona. Nathnam damala gahala yanawa.
    Y generation eketh nut loose un nathuwa nemei. Habai adui.
     
    • Like
    Reactions: hariuda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඕවා නම් වැඩක් නෑ බං

    කුල මළ ආගම ජාතිය වගේ තමා ඔවත්
    බෙදිලා මේක කොරන්න බෑ
    ඔක්කොම එකට යන්න ඕනි......

    Ps: මාත් y එකෙක්...

    බලෙන් එකතු කරන්න බෑ ඉතින් තත්වය තේරුම් ගත්ත X අය වගේම තාමත් වහල්කම් කරන Y අයත් ඉන්නවා
     
    • Like
    Reactions: Error365!

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Screenshot from 2022-04-16 10-49-07.png
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය මොන ජෙනරේශන් එකත් එකතුවෙලා කරන්නෙ ගොන් වැඩක්, ටොන් පච ටිකකට රැවටිලා ඔහේ නටනව, රට බේර ගන්ඩ කිය කියා අන්තිමට වෙන්නෙ තියෙන ටිකත් නැතුවෙන එක..
    ආ පකයා ආවද.දැක්කෙ නෑනේ.
     

    MandGo

    Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    ලන්කාවෙ මුලින්ම ඉන්ටර්නෙට් එකත් එක්ක හැදුන ජෙනරේශන් එක z නෙමේයිද. ඊට කලින් පරමපරාවට හරියට ඉන්ටර්නෙට් ලන්කාවෙ තිබුනද...?
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    ලන්කාවෙ මුලින්ම ඉන්ටර්නෙට් එකත් එක්ක හැදුන ජෙනරේශන් එක z නෙමේයිද. ඊට කලින් පරමපරාවට හරියට ඉන්ටර්නෙට් ලන්කාවෙ තිබුනද...?
    yes but it was limited
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    ලන්කාවෙ මුලින්ම ඉන්ටර්නෙට් එකත් එක්ක හැදුන ජෙනරේශන් එක z නෙමේයිද. ඊට කලින් පරමපරාවට හරියට ඉන්ටර්නෙට් ලන්කාවෙ තිබුනද...?
    1999 ta kalin lankawe internet thibba.
     

    MandGo

    Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    1999 ta kalin lankawe internet thibba.
    ජෙනරේශන් එකේ හැමෝටම...? මමනම් හිතන්නෙ නෑ 20% කට්ව්වත් ඉන්ටර්නෙට් තිබුන කියල.