ආණ්ඩුව ළඟදීම ගෙදර යයි?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොකද හිතන්නේ, විශ්වාස භංගයක් ගෙනාවොත් ආණ්ඩුවට ඇප නැති වෙන සීන් එකක් නේද තියෙන්නේ?
    @erozan උඹේ ඉතුරු ජීවිත කාලෙම විපක්සෙ ඉන්ඩ වෙනවා. බැරිකැසිලා උඹව US පන්නගෙන යයි කියලද හිතාගෙන ඉන්නේ බේසිකයෝ? 🤭 🤭 🤭 🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,578
    113
    විශ්වාස භංගයක් ගෙනාවට 2/3න් සම්මත කරගන්න බෑ. කපුටා කෝටි ගණං ජරාව දීලා මන්ත්‍රීවරු බාගනයි අපූරුවට. මන්ත්‍රීවරු කියන ගෝතයින්ට රට ගැන හැඟීමක් තියෙන එකක්යෑ. සල්ලි දික් කරපු ගමන් කපුටගේ ෆුක ලොවයි අපූරුවට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    විශ්වාස භංගයක් ගෙනාවට 2/3න් සම්මත කරගන්න බෑ. කපුටා කෝටි ගණං ජරාව දීලා මන්ත්‍රීවරු බාගනයි අපූරුවට. මන්ත්‍රීවරු කියන ගෝතයින්ට රට ගැන හැඟීමක් තියෙන එකක්යෑ. සල්ලි දික් කරපු ගමන් කපුටගේ ෆුක ලොවයි අපූරුවට
    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මෙදා පාර බැරිකැසිලා සල්ලං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. බොරු නම් @erozan ගෙන් අහලා බලපන්කෝ
     
    • Like
    Reactions: pathaleiretta

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    බැසිල්ට ඇතුලෙ එවුන් අකමැති ඇති.කිව්වොත් පට්ටම ගහල යයි කියල බයට මුකුත් නොකියා කර බාගෙන ඉන්නව ඇති
     
    • Like
    Reactions: Lovtus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද විස්වාසබoග ගේන්නෙ, උබලගෙ අනුරද නැත්තන් සජියද???🤭🤭ලොල් ඔකුන් ඕව කරන්නෙ නැ බන්,🤣🤣🤣
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විශ්වාස භංගයක් ගෙනාවට 2/3න් සම්මත කරගන්න බෑ. කපුටා කෝටි ගණං ජරාව දීලා මන්ත්‍රීවරු බාගනයි අපූරුවට. මන්ත්‍රීවරු කියන ගෝතයින්ට රට ගැන හැඟීමක් තියෙන එකක්යෑ. සල්ලි දික් කරපු ගමන් කපුටගේ ෆුක ලොවයි අපූරුවට
    විස්වාසබoග කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ, අනේ මන්ද කියවන්ඩ නම් එනව 🤭🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කවුද විස්වාසබoග ගේන්නෙ, උබලගෙ අනුරද නැත්තන් සජියද???🤭🤭ලොල් ඔකුන් ඕව කරන්නෙ නැ බන්,🤣🤣🤣
    බැසිල්ට එරෙහිව ගෙන්න හිටපු විශ්වාසභංගය දැන් ආණ්ඩුවට එරෙහිව ගෙන්න හදන්නේ. විමල් උදය වාසු බරට වැඩ :yes:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැසිල්ට එරෙහිව ගෙන්න හිටපු විශ්වාසභංගය දැන් ආණ්ඩුවට එරෙහිව ගෙන්න හදන්නේ. විමල් උදය වාසු බරට වැඩ :yes:
    ලොල් උබට සුවර්ද???🤭🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @erozan දැන් media unit එකේ උන්ටත් news දෙන්න වෙලා තියෙන්නේ අපිට 🤭 🤭 🤭
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    විශ්වාස භංගයක් ගෙනාවට 2/3න් සම්මත කරගන්න බෑ. කපුටා කෝටි ගණං ජරාව දීලා මන්ත්‍රීවරු බාගනයි අපූරුවට. මන්ත්‍රීවරු කියන ගෝතයින්ට රට ගැන හැඟීමක් තියෙන එකක්යෑ. සල්ලි දික් කරපු ගමන් කපුටගේ ෆුක ලොවයි අපූරුවට
    Vimala kiwwe, ara 20 sammatha karaddi, unwa kapenna thama ara Rishad Karayai, Muslim Congress eke set ekakui Basila salli deela aran thibbe.

    Basila lassanata salli deela nawagannawa
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බැසිල්ට ඇතුලෙ එවුන් අකමැති ඇති.කිව්වොත් පට්ටම ගහල යයි කියල බයට මුකුත් නොකියා කර බාගෙන ඉන්නව ඇති
    ඒක තමයි සිද්ධිය. හැබැයි පුතෝ චාන්ස් එකක් ආපු ගමන් ඉස්ම යන්න දෙන්නේ :lol:
     
    • Like
    Reactions: shameera89

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    එරොසන් කියනව වගේ කව්ද බන් විශ්වාස බන්ගෙ ගෙන්නෙ?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මට හිතෙන දේ ........

    අවුරුද්දෙන් පස්සෙ අගමැති ධුරය වෙන කෙනෙකුට පවරනවා ලු .....

    කිරියෙ අය ඊයෙ කියපු විදියට ඒ රනිල් වික්‍රමසිංහ ලු .....

    තමන්ගෙ සැලසුම් ඉටුකර ගෙන හමාර නම් තවත් මේකෙ ලතවෙවී නොඉඳ ගමරට බලා යන්නට පිඹුරුපත් සකසනවා විය නොහැකිද?

    අගමැති රනිල් වික්‍රමසිංහ .
    ජනපති ............. (නමක් මට තවම හිතාගන්න බෑ )

    මොකද හිතෙන්නේ. .... මෛත්‍රී (සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපෝ මදි බන්. තව අරින්න ඕනේ මැහුම් දාන ගානට ආයි අරින්න ඕනේ. අන්න එතකොට තමා තේරෙන්නේ.
     
    • Like
    Reactions: westpra