ආණ්ඩු දෙක

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    පැවති ආණ්ඩුවේ හිටපු ගොන් වේසිගෙ පුතාලා එකතු වෙලා අනතුරු ඇඟවීම් කරලත් පාස්කු ප්‍රහාරය වෙන්න දීලා මිනිස් ජිවිත විනාශ කළා
    මේ පොන්න ආණ්ඩුවත් කොරෝනා සීග්‍රයෙන් පැතිරෙනවා කියලා දැනගෙනත් වහන්න ඕන කාලේ ගම්පහ,කොළඹ වහන්නේ නැතුව පක් ගහලා පාස්කුවට වඩා මිනිස් ජිවිත ගොඩක් දැන් අනතුරේ දාල

    කොරෝනා නිසා මගේ අම්මට හරි තාත්තට හරි මොනවා හරි උනොත් මම මැරෙන්න කළින් මේ ආණ්ඩුවේ ඉන්න එකෙක්ව හරි මරලා තමයි මැරෙන්නේ:angry::angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    165,997
    113
    එකමත් එක රටක
    පිළිකා රෝහලේ ප්‍රතිකාර ගන්න කෙනක් නැතිවෙලා කොරෝන නිසා. හිතපන් එකේ බෙහෙත් ගන්න අනිත් අසරණ මිනිස්සුන්ගේ තත්වේ. :baffled:

    ඒ අස්සේ මූ පවුලේ අනිත් එකාවත් පාර්ලිමේන්තු ගෙන්න ගන්න රටේ නීති වෙනස් කරන්න ඕන නාට්ටි හද හද හිටියා පහුගිය කාලේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොයිකාලෙ වගේද කොළඹ ගම්පහ වහන්ඩ තිබ්බෙ ආන්න එකත් පොඩ්ඩක් කියපන් ,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,184
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    උන් හොඳයි කියනව නෙවෙයි හැබැයි උන් නම් පිපිරුණු ගමන් දෙවෙනි ඇටැක් එක එන්න කලින් දඩබඩ ගාල සුද්ද කරා දවස් දෙකක් ඇතුලත. අර මූසල මෛත්‍රීයා පොනිල් ලා වගේ ලොන්තයෝ නොහිටින්න පාස්කු ප්‍රහාරෙත් නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    දැන් කොයිකාලෙ වගේද කොළඹ ගම්පහ වහන්ඩ තිබ්බෙ ආන්න එකත් පොඩ්ඩක් කියපන් ,

    Machan dan කාලෙ ewa enne na neda? Thahanan da?
     
    • Like
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් හොඳයි කියනව නෙවෙයි හැබැයි උන් නම් පිපිරුණු ගමන් දෙවෙනි ඇටැක් එක එන්න කලින් දඩබඩ ගාල සුද්ද කරා දවස් දෙකක් ඇතුලත. අර මූසල මෛත්‍රීයා පොනිල් ලා වගේ ලොන්තයෝ නොහිටින්න පාස්කු ප්‍රහාරෙත් නෑ.

    ඇහැට පේන දෙයක් සහ ඇහැට නොපෙනෙන දෙයක් ගැන කොහොම මුන් සසදනවද මන්ද ගු ඇන් පි ලොජික් :lol: :lol: :lol: :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් හොඳයි කියනව නෙවෙයි හැබැයි උන් නම් පිපිරුණු ගමන් දෙවෙනි ඇටැක් එක එන්න කලින් දඩබඩ ගාල සුද්ද කරා දවස් දෙකක් ඇතුලත. අර මූසල මෛත්‍රීයා පොනිල් ලා වගේ ලොන්තයෝ නොහිටින්න පාස්කු ප්‍රහාරෙත් නෑ.
    ඒකනේ මේ ආණ්ඩුවත් පලවෙනි එකෙන් දෙතුන්දාහක් මැරෙන්න ඇරිය නං දෙවනි එක ලාවට කොන්ට්‍රෝල් කරත් ඔන්න දෙක එකට වඩා පොඩියි ඈ කියල ලකුණු දාගන්න තිබුන, කොහෙද මුන්ට මොලේ නෑ නෙ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන් හොඳයි කියනව නෙවෙයි හැබැයි උන් නම් පිපිරුණු ගමන් දෙවෙනි ඇටැක් එක එන්න කලින් දඩබඩ ගාල සුද්ද කරා දවස් දෙකක් ඇතුලත. අර මූසල මෛත්‍රීයා පොනිල් ලා වගේ ලොන්තයෝ නොහිටින්න පාස්කු ප්‍රහාරෙත් නෑ.

    ඔව් මචන් උන් ඔයතරම් ලොකුවට ගහනව කියල දැනගෙන හිටියනම් අනිවාර්යෙන් ගහන්න කලින් අල්ලනව.

    මචන් මේ පල්ලෙහා තියෙන ත්‍රෙඩ් එකට උඹගෙ එක්ස්පීරියන්ස් එකෙන් රිප්ලයි එකක් දාපන්.

    පස්ස පැත්ත සෙක්ස් කරන්න කලින් අනිවාර්යෙන් දැනගන්න ඕනෙ දේවල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචන් උන් ඔයතරම් ලොකුවට ගහනව කියල දැනගෙන හිටියනම් අනිවාර්යෙන් ගහන්න කලින් අල්ලනව.

    මචන් මේ පල්ලෙහා තියෙන ත්‍රෙඩ් එකට උඹගෙ එක්ස්පීරියන්ස් එකෙන් රිප්ලයි එකක් දාපන්.

    පස්ස පැත්ත සෙක්ස් කරන්න කලින් අනිවාර්යෙන් දැනගන්න ඕනෙ දේවල්
    මුන් විහිලු සපයනව බන්, මුන් හිතාගෙන ඉන්නෙ රටේ උන් හෙන මෝඩයි කියල,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,184
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් මචන් උන් ඔයතරම් ලොකුවට ගහනව කියල දැනගෙන හිටියනම් අනිවාර්යෙන් ගහන්න කලින් අල්ලනව.

    මචන් මේ පල්ලෙහා තියෙන ත්‍රෙඩ් එකට උඹගෙ එක්ස්පීරියන්ස් එකෙන් රිප්ලයි එකක් දාපන්.

    පස්ස පැත්ත සෙක්ස් කරන්න කලින් අනිවාර්යෙන් දැනගන්න ඕනෙ දේවල්
    ඕක පොහොට්ටුවේ මෛත්‍රීගෙන් තමයි අහන්න ඕනේ. ඌ ඉතින් කුපාඩි කුමන්ත්‍රනයෙන් පස්සෙ ආරක්ෂ කවුන්සිලයට ගෙනාවේ අසාත් සාලි වගේ ත්‍රස්තවාදින්වනේ......

    මම හිතන්නේ ඔය ත්‍රෙඩ් එකට හරියන්නේ ඔයාට සුදු පුතා. ගැලපෙන විදියට බලලා ඇවිල්ලා ඇතිනේ
    එක නෙවෙයි මචන් බ්‍රැන්ඩික් පොකුරට වග කියන්න ඕනේ මොහොමඩ් ඇශ්‍රොෆ්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි බාන්... විකට මගේ නිසාද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    Screenshot_20201111_224438.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක පොහොට්ටුවේ මෛත්‍රීගෙන් තමයි අහන්න ඕනේ. ඌ ඉතින් කුපාඩි කුමන්ත්‍රනයෙන් පස්සෙ ආරක්ෂ කවුන්සිලයට ගෙනාවේ අසාත් සාලි වගේ ත්‍රස්තවාදින්වනේ......

    මම හිතන්නේ ඔය ත්‍රෙඩ් එකට හරියන්නේ ඔයාට සුදු පුතා. ගැලපෙන විදියට බලලා ඇවිල්ලා ඇතිනේ
    එක නෙවෙයි මචන් බ්‍රැන්ඩික් පොකුරට වග කියන්න ඕනේ මොහොමඩ් ඇශ්‍රොෆ්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි බාන්... විකට මගේ නිසාද ?
    අසාත් සාලි වගේ ත්‍රස්තවාදින්ව මොකටද බන් උබලගෙ පුතානෝ ජාතික ලයිස්තුවට දැම්මෙ

    මොහොමඩ් ඇශ්‍රොෆ් කොරෝනා ගෙනල්ල තියෙන්නෙ???