ආණ්ඩු පෙරලියක්? රනිල් නව ජනපති?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ජෙප්පොන්ට රිදෙන්න බයි, ටොයි, සජබ, පදකක්කම් විපක්ෂේ ඔක්කොම එකතු වෙලා කොලබ මහා නගර සභාවේ අයවැය පැරැද්දුවා. දැන් තියෙන්නේ ඊලග වැඩේට යන්න. ලපය එළවලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආයිත් ජනාධිපති කරන්න.

    උබලා හිතන විදියට රනිල් මැතිතුමාට ගැලපෙන ඇදුම මොකක්ද දිව්රුම් දීමට?

    images.jpg

    images (1).jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,738
    113
    නගර සභාවක අයවැය පරදිනවා කියන්නේ පොඩි දෙයක්. 2/3 ආණ්ඩුවක් තියෙද්දි මොනවා කරන්න බැරිද. කොළඹ මහ නගර සභාව කොමසාරිස් යටතට ගන්නවා සරලයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,812
    15,170
    113
    නගර සභාවක අයවැය පරදිනවා කියන්නේ පොඩි දෙයක්. 2/3 ආණ්ඩුවක් තියෙද්දි මොනවා කරන්න බැරිද. කොළඹ මහ නගර සභාව කොමසාරිස් යටතට ගන්නවා සරලයි.
    Ubata ona ona eka meke karanna North Korea kiyala hithuwada Supreme Leader ta ona ona widiyata rata karanna ? :lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    නගර සභාවක අයවැය පරදිනවා කියන්නේ පොඩි දෙයක්. 2/3 ආණ්ඩුවක් තියෙද්දි මොනවා කරන්න බැරිද. කොළඹ මහ නගර සභාව කොමසාරිස් යටතට ගන්නවා සරලයි.
    පොඩි මොකක්ද රටේ පාර්ලිමේන්තු වගේ තමා කොලබ නගර සභාව. ඊටත් එහා සැප. දැන් ජනතාව ඉන්නේ පොදු විපක්ෂේ පැත්තේ. හොදට තිබ්බ රටක් මේ ජෙප්පෝ අව්රුද්දෙන් බංකොලොත් කළා නේ.

    දැන්ම පෙරලි අවශ්‍ය නැහැ. උපරිම ෆේල් කරවන්න ඕන 🤌
    උපරිම ෆේල් කරනකම් හිටියොත් ෆේල් වෙන්නේ අපි තමා. ඉක්මනට එළවලා රනිල්ට බලය දෙන්න ඕනේ
    ------ Post added on Dec 23, 2025 at 2:29 PM
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මම ඉස්සර හිතුවේ ආණ්ඩුව පෙරලනවා කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන මේසේ පෙරලනවා කියලා. 🤷🏻‍♂️
    දැනුත් වෙනසක් නෑ.

    Absolutely kicha karala yawanna ona munwa
    අපිට කට ඇරන් බලන් ඉන්න බෑ කිච වෙනකම්. අවස්ථාව හම්බ උන වෙලේ දෙන්න ඕනේ වැඩේ
    ------ Post added on Dec 23, 2025 at 3:05 PM

    fail උන අනුරයි මාලිමා පාණ්ඩුව වෙනස් විදිහකට හේදීමේ උත්සහයක් :lol:
    අනුර fail නිසානේ. pass වෙච්ච ආයිත් රනිල් ගේන්න හදන්නේ. අපිට ඕනේ බලය විතරයි
    ------ Post added on Dec 23, 2025 at 3:07 PM
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ජෙප්පොන්ට රිදෙන්න බයි, ටොයි, සජබ, පදකක්කම් විපක්ෂේ ඔක්කොම එකතු වෙලා කොලබ මහා නගර සභාවේ අයවැය පැරැද්දුවා. දැන් තියෙන්නේ ඊලග වැඩේට යන්න. ලපය එළවලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආයිත් ජනාධිපති කරන්න.

    උබලා හිතන විදියට රනිල් මැතිතුමාට ගැලපෙන ඇදුම මොකක්ද දිව්රුම් දීමට?

    View attachment 260550

    View attachment 260551
    DaMma yawala ba ban thawa hitiyawe un pau ban .

    දැන්ම පෙරලි අවශ්‍ය නැහැ. උපරිම ෆේල් කරවන්න ඕන ow onna hitiyawe Meke raha chande dunna euntatath denna ona
    ------ Post added on Dec 23, 2025 at 4:13 PM

    නගර සභාවක අයවැය පරදිනවා කියන්නේ පොඩි දෙයක්. 2/3 ආණ්ඩුවක් තියෙද්දි මොනවා කරන්න බැරිද. කොළඹ මහ නගර සභාව කොමසාරිස් යටතට ගන්නවා සරලයි.
    Auruddak kare hondatama thawa monada
    ------ Post added on Dec 23, 2025 at 4:15 PM
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල් ජනපති
    නාමල් අගමැති
    සාගල ආර්යාව 💪🏻🤭
    ජෙප්පෝ දන්නේ මනුස්සයෙක් ගේ ලිංගික ආශාව අල්ලන් මඩ ගහන්න

    DaMma yawala ba ban thawa hitiyawe un pau ban .

    ------ Post added on Dec 23, 2025 at 4:13 PM

    Auruddak kare hondatama thawa monada
    ------ Post added on Dec 23, 2025 at 4:15 PM
    පව් කියල බෑ ජෙප්පෝ ඉන්න ඉන්න අපිටනේ කෙල වෙන්නේ
    ------ Post added on Dec 23, 2025 at 4:34 PM
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රාජ්‍ය පාලනය බිඳ වට්ටන්න දැනගෙන හිටියට,
    රාජ්‍යයක් පාලනය කරන හැටි දැන නොසිටි එකේ විපාක අත්විඳිමින් සිටිනවා ඔවුන්.🥺
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රාජ්‍ය පාලනය බිඳ වට්ටන්න දැනගෙන හිටියට,
    රාජ්‍යයක් පාලනය කරන හැටි දැන නොසිටි එකේ විපාක අත්විඳිමින් සිටිනවා ඔවුන්.🥺
    අනිවා 2024 වෙද්දී හැම පැත්තෙන්ම සාර්ථක රටක් රනිල් ජෙප්පොන්ට දුන්නේ. මුන් අව්රුද්දෙන් වැට්ටුවා. මෙහෙම ඉදලා බෑ තව ඉවසන් හිටියොත් අපි ඔක්කොම අමාරුවේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    නගර සභාවක අයවැය පරදිනවා කියන්නේ පොඩි දෙයක්. 2/3 ආණ්ඩුවක් තියෙද්දි මොනවා කරන්න බැරිද. කොළඹ මහ නගර සභාව කොමසාරිස් යටතට ගන්නවා සරලයි.
    පැරදුනාට බලේ ඉන්න පුලුවන් අව්රුදු 2 ක් .... හොරුන්ව සල්ලි වලට ගන්නවට වඩා පැරදෙන එක නම්බුයි
     
    • Dislike
    Reactions: Udaya Ponnampila