ආණ්ඩු පෙරලියක්? රනිල් නව ජනපති?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    පැරදුනාට බලේ ඉන්න පුලුවන් අව්රුදු 2 ක් .... හොරුන්ව සල්ලි වලට ගන්නවට වඩා පැරදෙන එක නම්බුයි
    හොරු හොරු කිව්වට එක හොරෙක් ඇල්ලුවද කියපන්? අපේ කාලේ නම් එක කෝල් එකයි හිරේ. 159ක් දීලා තවත් මොනාද ඕනේ ලපයට?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    හොරු හොරු කිව්වට එක හොරෙක් ඇල්ලුවද කියපන්? අපේ කාලේ නම් එක කෝල් එකයි හිරේ. 159ක් දීලා තවත් මොනාද ඕනේ ලපයට?
    මොකද නැත්තෙ තොලබරියයි තව සෙට් එහෙකුම ඇතුලෙනෙ ඉස්සරහට තව අල්ලනව බලන් ඉන්න තියෙන්න්නෙ...තාම අව්රුද්දනෙ ගියෙ
     
    • Dislike
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මොකද නැත්තෙ තොලබරියයි තව සෙට් එහෙකුම ඇතුලෙනෙ ඉස්සරහට තව අල්ලනව බලන් ඉන්න තියෙන්න්නෙ...තාම අව්රුද්දනෙ ගියෙ
    බලාගමුකෝ අපේ නාමල්, මහින්ද, රනිල් එහෙම හිරේ දැම්මොත් වෙන දේ
     
    • Haha
    Reactions: SDCR

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    මුන් හරියට රට පාලනය කරන්නෙ නැති එක ඇත්ත. ඒත් මේ වෙලාවේ ආණ් ඩු මාරු කරලා නැති ප්‍රශ්න ඇති කරන එක මම නම් අනුමත කරන්නෙ නෑ. කවුරු රට භාර ගත්තත් 2026 සෙල්ලම් නෑ. රනිල් ජනාධිපති වෙනව නම් NPP එකේ සහය නැතුව ඒක කොහෙත්ම කරන්න බෑනේ. NPP එකෙත් කලකිරුණු උන් ඉන්නවා. උන් ස්වාධීන වෙලා රනීල්ට සහය දැක්වූවොත් රනිල්ට බලේ යන්න පුලුවන්.
     
    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මුන් හරියට රට පාලනය කරන්නෙ නැති එක ඇත්ත. ඒත් මේ වෙලාවේ ආණ් ඩු මාරු කරලා නැති ප්‍රශ්න ඇති කරන එක මම නම් අනුමත කරන්නෙ නෑ. කවුරු රට භාර ගත්තත් 2026 සෙල්ලම් නෑ. රනිල් ජනාධිපති වෙනව නම් NPP එකේ සහය නැතුව ඒක කොහෙත්ම කරන්න බෑනේ. NPP එකෙත් කලකිරුණු උන් ඉන්නවා. උන් ස්වාධීන වෙලා රනීල්ට සහය දැක්වූවොත් රනිල්ට බලේ යන්න පුලුවන්.
    එතකන් ඉවසන්න බෑ බන් අපිට. බලේ නැතුව මෙච්චර කල් ඉදල නෑ කවදාවත්. මේ ලපය අපි ඔක්කොම කෑවා
     
    • Like
    Reactions: jeremiah91

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජෙප්පොන්ට රිදෙන්න බයි, ටොයි, සජබ, පදකක්කම් විපක්ෂේ ඔක්කොම එකතු වෙලා කොලබ මහා නගර සභාවේ අයවැය පැරැද්දුවා. දැන් තියෙන්නේ ඊලග වැඩේට යන්න. ලපය එළවලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආයිත් ජනාධිපති කරන්න.

    උබලා හිතන විදියට රනිල් මැතිතුමාට ගැලපෙන ඇදුම මොකක්ද දිව්රුම් දීමට?

    View attachment 260550

    View attachment 260551
    දකින හීන

    මාලිමාව පෙරලන්න දිත්වා ඇවිත් බැරිවුනා
    වැලිකොට්ට, පාලම් හරස් කරපු සෙට් එකක් ඉන්නේ
    ඔරලෝසුවේ වෙලාව මාරු කරලා චන්දෙ තියෙන එවුන් ඉන්නේ
    නිකන් ගොන් කතා නොකියා හිටු මල්ලි
     
    • Angry
    Reactions: Udaya Ponnampila

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Happy Rainbow GIF by Morphin
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    දකින හීන

    මාලිමාව පෙරලන්න දිත්වා ඇවිත් බැරිවුනා
    වැලිකොට්ට, පාලම් හරස් කරපු සෙට් එකක් ඉන්නේ
    ඔරලෝසුවේ වෙලාව මාරු කරලා චන්දෙ තියෙන එවුන් ඉන්නේ
    නිකන් ගොන් කතා නොකියා හිටු මල්ලි
    හීන හැබෑ කරගන්නයි අපිට ඕනේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ජෙප්පොන්ට රිදෙන්න බයි, ටොයි, සජබ, පදකක්කම් විපක්ෂේ ඔක්කොම එකතු වෙලා කොලබ මහා නගර සභාවේ අයවැය පැරැද්දුවා. දැන් තියෙන්නේ ඊලග වැඩේට යන්න. ලපය එළවලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආයිත් ජනාධිපති කරන්න.

    උබලා හිතන විදියට රනිල් මැතිතුමාට ගැලපෙන ඇදුම මොකක්ද දිව්රුම් දීමට?

    View attachment 260550

    View attachment 260551
    amude hodaida?
     
    • Dislike
    Reactions: Udaya Ponnampila

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ranil සර්ට අපල කාලේ ඉවර නැ තාම..