ආතරයිටිස් වලට හොඳ වෙද මහත්තයෙක්

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
ආතරයිටිස් වලට හොඳ වෙද මහත්තයෙක්

Ogollo danna atharities walata hoda wedek recommend karanna puluwanda?

Sinhala beheth walin artharities nittwatama suwa karanna puluwanda?
 
leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    3,596
    3,928
    113
    Panadura
    Jointeez

    මට 2007 ඉදන් ආතරයිටිස් තිබුණා. කොන්ද, ජොයින්ට් රිදුනා. සිංහල බෙහෙත් කළා මාස ගණන් නැවතිලා. ඒත් අඩු වුණේ නෑ. ඉංග්‍රීසි බෙහෙත් අම්බානකට බිව්වා. ආතරයිටිස් සම්බන්දයෙන් ඉන්න හොදම ඩොක්ටර්ස්ලට පෙන්නුවා. වැඩක් වුණේ නෑ. මාස 6කට විතර කලින් FB ඇඩ් එකක් දැක්කා. Jointeez කියලා. මං බිව්වේ එක බොක්ස් එකයි. තාමත් කිසිම අවුලක් නෑ. අවුරුදු ගානක් බෙහෙත් වලට, ඩොක්ටස්ලට සල්ලි නාස්ති කළා. බොරුවට. මෙව්වා ෆාමසි වල තියෙනවා. රු.1200 යි. 100% ෂුවර් හොද වෙනවා. අරන් බලපන්. :love::love::love:

    20915281_1240191896085115_7099494602750907099_n.png
     
    Last edited:

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,231
    116
    63
    කදුරට රාජධානිය
    අඩේ අපේ අම්මත් හැම තැනින්ම බෙහෙත් කළා. හොදක් නැහැ. අන්තිමට ගියේ හොරිවිල වෙදා ලගට.. මනුස්සයටත් හොද කරන්න බැහැලු... :(
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    අඩේ අපේ අම්මත් හැම තැනින්ම බෙහෙත් කළා. හොදක් නැහැ. අන්තිමට ගියේ හොරිවිල වෙදා ලගට.. මනුස්සයටත් හොද කරන්න බැහැලු... :(

    Ape ammata thama ban. Matath hari bayay
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    මට 2007 ඉදන් ආතරයිටිස් තිබුණා. කොන්ද, ජොයින්ට් රිදුනා. සිංහල බෙහෙත් කළා මාස ගණන් නැවතිලා. ඒත් අඩු වුණේ නෑ. ඉංග්‍රීසි බෙහෙත් අම්බානකට බිව්වා. ආතරයිටිස් සම්බන්දයෙන් ඉන්න හොදම ඩොක්ටර්ස්ලට පෙන්නුවා. වැඩක් වුණේ නෑ. මාස 6කට විතර කලින් FB ඇඩ් එකක් දැක්කා. Jointeez කියලා. මං බිව්වේ එක බොක්ස් එකයි. තාමත් කිසිම අවුලක් නෑ. අවුරුදු ගානක් බෙහෙත් වලට, ඩොක්ටස්ලට සල්ලි නාස්ති කළා. බොරුවට. මෙව්වා ෆාමසි වල තියෙනවා. රු.1200 යි. 100% ෂුවර් හොද වෙනවා. අරන් බලපන්. :love::love::love:

    20915281_1240191896085115_7099494602750907099_n.png

    Try karala balannan macho oka digatama ganna onida hoda unata passeth? Naththan aye aye enawada amaruwa?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,784
    951
    113
    ගෙදර
    මට 2007 ඉදන් ආතරයිටිස් තිබුණා. කොන්ද, ජොයින්ට් රිදුනා. සිංහල බෙහෙත් කළා මාස ගණන් නැවතිලා. ඒත් අඩු වුණේ නෑ. ඉංග්‍රීසි බෙහෙත් අම්බානකට බිව්වා. ආතරයිටිස් සම්බන්දයෙන් ඉන්න හොදම ඩොක්ටර්ස්ලට පෙන්නුවා. වැඩක් වුණේ නෑ. මාස 6කට විතර කලින් FB ඇඩ් එකක් දැක්කා. Jointeez කියලා. මං බිව්වේ එක බොක්ස් එකයි. තාමත් කිසිම අවුලක් නෑ. අවුරුදු ගානක් බෙහෙත් වලට, ඩොක්ටස්ලට සල්ලි නාස්ති කළා. බොරුවට. මෙව්වා ෆාමසි වල තියෙනවා. රු.1200 යි. 100% ෂුවර් හොද වෙනවා. අරන් බලපන්. :love::love::love:

    20915281_1240191896085115_7099494602750907099_n.png
    උඹ මේක ගත්තෙ ඩොකෙක් ලියල දීලද නැත්නම් ෆාමසියෙන් නිකන්ම ඉල්ලගත්තද?
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,569
    272
    83
    කොහේ කොතැනක හෝ

    Thanks macho
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹ මේක ගත්තෙ ඩොකෙක් ලියල දීලද නැත්නම් ෆාමසියෙන් නිකන්ම ඉල්ලගත්තද?

    Ou oka dakke FB add ekakin kiwwa ne ban....FB ads daanna ba ne priscription medicines walata...aniwa oka Over the count drug ekak...anith eka oke ingrediants balapan...ewath samanya nutrition/vitamins ne thiyenne...ubata pharmacy eken ganna puluwan....

    mama nam use karala na..mata taama arterities na (eka witarai adu :rolleyes:)

    Mama danuwath wa arteries pain walata large doses gannawa Omega 3 (samanyen 3000mcg wage (3grams) witara pain eka adu wenna ...