කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්ඩ හොඳ තැනක්
මචන්ලා, කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්ඩ හොඳ තැනක් කියන්ඩකෝ, ඉංග්‍රීසි හරි සිංහල බෙහෙත් හරි කමක් නෑ උඹලා දන්න හොඳ තැනක්.
අර බණ්ඩාරවෙල වෙද මහත්තයෙක් ඉන්නවා කියනවා,හොඳද,කව්ද බෙහෙත් අරන් තියෙන්නෙ
Edited:
blood check කලා, බෙහෙත් බිව්වා මාස 3ක් , ඒත් තාම අඩු වෙලා නෑ...ඒකයි බැලුවේ. වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බලන්ඩ

Last edited: