KDU karapnමගේ අම්මට දන හිස් දෙකක් දාන්න කියලා තියෙන්නේ ..ආතරයිටිස්ර..ප්‍රයිවට් කරාම ලක්ෂ 20 ක් යනවා...රාගමට කතා කලා..එයාලා කියනවා වෙයිට්න් ලිස්ට් ඉන්නලු..අපි වගේ කප්පරක් ඉන්නවා..ලිස්ට් එකේ..
මම බැලුවේ ..ලෝන් එකක් දාලා හරි කරන්න..ඊට වඩා අඩු තැනුත් හොයනවා ..මේ දවස්වල
උඹලා දන්න තැනක් තියනවනම් ෙරකමන්ඩ් කරන්න..විශ්වාසි තැනක්
Ape ammageth kara January wala
ee dawaswala Laksha 13k wage giya. Waiting list indala Free karaganna puluwan 1 year wage yai ethakota
Dan amma hodata awidala innawa, gedara wada tika karagena
Private witharai decided date ekaka karanna puluwan, free ekata waiting list inna oneKdu hospital no waiting list
------ Post added on Aug 16, 2023 at 7:47 AM