ආතරයිටීස් දන හිස් දැමිල්ල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,206
    12,004
    113
    මගේ අම්මට දන හිස් දෙකක් දාන්න කියලා තියෙන්නේ ..ආතරයිටිස්ර..ප්‍රයිවට් කරාම ලක්ෂ 20 ක් යනවා...රාගමට කතා කලා..එයාලා කියනවා වෙයිට්න් ලිස්ට් ඉන්නලු..අපි වගේ කප්පරක් ඉන්නවා..ලිස්ට් එකේ..

    මම බැලුවේ ..ලෝන් එකක් දාලා හරි කරන්න..ඊට වඩා අඩු තැනුත් හොයනවා ..මේ දවස්වල

    උඹලා දන්න තැනක් තියනවනම් ෙරකමන්ඩ් කරන්න..විශ්වාසි තැනක්
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගේ අම්මට දන හිස් දෙකක් දාන්න කියලා තියෙන්නේ ..ආතරයිටිස්ර..ප්‍රයිවට් කරාම ලක්ෂ 20 ක් යනවා...රාගමට කතා කලා..එයාලා කියනවා වෙයිට්න් ලිස්ට් ඉන්නලු..අපි වගේ කප්පරක් ඉන්නවා..ලිස්ට් එකේ..

    මම බැලුවේ ..ලෝන් එකක් දාලා හරි කරන්න..ඊට වඩා අඩු තැනුත් හොයනවා ..මේ දවස්වල

    උඹලා දන්න තැනක් තියනවනම් ෙරකමන්ඩ් කරන්න..විශ්වාසි තැනක්
    අදුරන contact එකක් නැද්ද list එකේ උඩට දාගන්න.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ammata wayasa 70 ta vadiya vadiy da physical therapy karnna one mcn hodatama overweight nm thavth cz mcn pvt krnva mcn nawaloke dr ananda perera kala mage father in law ta 2012 wala gana danne na, dan vayasa 71i tavama pain enava godk hmin awidnne vatila eka sryak aye adjst kala
     
    • Like
    Reactions: NRTG and corp