ආතල්ම බූට් එක.......

blacky55

Member
Mar 28, 2012
283
44
0
ආතල්ම බූට් එක.......

අපේ එලකිරියෙ ඉන්න http://www.elakiri.com/forum/member.php?u=499542මේ යාළුවට පත බූට් එකක් වැදිල.ඉතින් මේක දුකටත් එක්ක එළිසමය එහෙම නියෙමෙට ගලපල මරුකවි රචනාවක් කරල.මේ තියෙන්නෙ ඒක.

:rofl::D:P:rofl:

කලුයි ... ඒත් උස නෑ ඒ අයියා
දුන්නා මට බෝතලේ පෙන්නා
අයියට පින් දිදී මම රෑ...
දුන්නා බෝතලේට වෑඩක් වෑනිලා..

හිතට ආ හයිය හින්දා
ඈහුවා මෑනිකෙගෙන් ආදරේ නෑද්ද කියලා..
ආව උත්තරය හින්දා
තාම මම බොයි රෑට වෑටිලා..

වරද මගෙයි රත්තරෙනෙ
අයෙ නෑ වෙන්නේ
කියුවත් ආදරෙන්
නෑ ඔයා අහන්නේ...

ආදරේ කියා දෙයක් නෑ මිතුරනි
මුලාවකි අප සෑම දෙන වෑටෙන
මේ කරන හෑම සෙල්ලමම..
මෑරුනට පස්සෙ නෑ මිතුරනි ...

ඔයාට තේරෙන් නෑද්ද අපි මෑට්ච් වෙන් නෑ කියලා
කියල අතාරින්න පුලුවන්ද මේ කොල්ලා
පනට වඩා ආදරේ කරපු හින්දා
ඉන්නම්කො බලාගෙන හිනාවෙනව ඔයා ...


:rofl::rofl::rofl:

මොනා උනත් ලස්සනට ලියල තීනවා.:rofl::D ඉතින් ඕක බලපු කට්ටිය මෙහෙම තමයි reply කලේ.

jolly roger: mona huyannakda me

crazybuddy: තෝ බීලද..?

ඊට පස්සෙඅපේ කතා නායක උත්තර දෙනාව.
joshmiller: thama na bolaw

ඊට පස්සෙ සම්පත්

sri sampath: මම බීලාද ?

joshmiller: ඔව්

crazybuddy: :ඔය දැන් උඹ ලිව්වෙ මොකක්ද බං..
නිසදැසක්ද..?

joshmiller:ohoma kiyana epa yako , kella dala giyata wada duka hitenawa


:rofl::rofl::rofl::D:D:D:rofl:

තරහ අවසර ..විහිළුවක් පමනි
 
Last edited: