ආතල් එකේ ගානක් හොයමු.$$$$

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ආතල් එකේ ගානක් හොයමු.$$$$

    ***************************************************************************************************************************************************************************www.mturk.com
    මෙන්න site එක.පොඩි වැඩ කරන්න තියෙන්නේ.amazon එකෙන් කරන එකක්.හිට්ස් සම්පුර්ණ කරන්න තියෙන්නේ අද තමයි මාත් දැක්කේ මේක.මමනම් කරන්නේ නැහැ.එත් ඔය office වල එහෙම කලේ යවාගන්න බැරිව ඉන්න යට කියක් හරි හොයාගන්න පුළුවන් වෙයි.කියල දකපුගන් දැම්මේ මෙටන් ..
    meken ganak set karaganna puluvan vage hit ekakata 0.06 k gevanava dawasata hits 100k karot $6 i
    dawas 30ta 6*30 =$180
    180*132=23400 LKR

    padu ne neda vade
    Rep ekakvat dipalla..

    try කරලා බලන්න

    Edit මේකෙන් සල්ලි ගන්න පුළුවන් us ඉන්න එවන්ට..අනිට් රටවලටට් ගිෆ්‍ට් card විදියටලු සල්ලි ලැබෙන්නේ. sorry මචන්ලා ..මමත් වැඩිය දැනගෙන නෙමේ මේ ගැන දැම්මේ.ගිෆ්ට් card වලින් බඩු ගන්නනම් පුළුවන්
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Mokadda machan meke karanna thiyenney poddak pahadili karala denna puluwnda? :dull:
    Anyways tfs this with us rep+
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    mchn math oke reg una.....eth mchn man ahanna labuna vidihata mturk eke lankawe unge acc approve karanne poddak hitala balala....mokda ape ewun oke reg wela kupadikam tikk karala e hinda lankawe ayata poddak amarui ....mage apprve wela na tama....eth mchn math oya gana wadiya danne na,,danna ekek pahadiliwa vistare kiyala dunna nam godak pin
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මොකක්ද බං හිට් එකක් කියන්නේ .. පැහැදිලි කරපං

    එක එක පොඩි වැඩ මචං.ex :amazon එකේ එක එක item හරියට category වලට select කරන්න තියෙන්නේ.හෙන ලේසි වැඩක්නේ.goog කරා හරියට category එක ත්ර්රුව .submit කරා .
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mchn math oke reg una.....eth mchn man ahanna labuna vidihata mturk eke lankawe unge acc approve karanne poddak hitala balala....mokda ape ewun oke reg wela kupadikam tikk karala e hinda lankawe ayata poddak amarui ....mage apprve wela na tama....eth mchn math oya gana wadiya danne na,,danna ekek pahadiliwa vistare kiyala dunna nam godak pin

    එහෙම case එකක් මම දනන් හිටියේ නැහැ මචං country එක වෙනස් කරලා try කරලා බෙලුවනම් මොකද ?
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    එහෙම case එකක් මම දනන් හිටියේ නැහැ මචං country එක වෙනස් කරලා try කරලා බෙලුවනම් මොකද ?

    mchn mehemai country eka wenas karala dapuwama salli ganna amarui....mokda mturk kiyanne loke tiyena lokuma online shopping karana amazon lage site ekk...eyalage neethi wadi.....oya wage wenas karala dapuwama masen vitara acc eka banned wenawa......mata oke hitz karanna terenne na..danna aya innawa nm kiyala denna:(:(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    මොකක්ද බං හිට් එකක් කියන්නේ .. පැහැදිලි කරපං

    Examples
    Here are just a few examples of HITs that workers have completed on Mechanical Turk.

    • Select the correct spelling for these search terms
    • Is this website suitable for a general audience?
    • Find the item number for the product in this image
    • Rate the search results for these keywords
    • Are these two products the same?
    • Choose the appropriate category for products
    • Categorize the tone of this article
    • Translate a paragraph from English to French

    Code:
    https://www.mturk.com/mturk/welcome?variant=worker
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මමත් කීප පාරක් ට්ර්යි කරා,අපිව ගන්නෙ නෑ බන්.ඉන්ඩියන් කාරයොන්ගෙ හුජ්ජ වැඩ නිසා 2013 විතර ඉදන් ගන්නෙ ඇමරිකන් සිටිසන්ල විතරයි.ඇමරිකාවෙ රෙගිස්ටර්ඩ් බෑන්ක් එකවුන්ට් ව්කකුත් ඕන කතාවක් තියනව.තව විස්තර අහයි විත්ඩ්‍රෝ එකේදි.නූලක් පන්නන්න දන්න එකෙක් ඉන්නවනම් දාපන්.
     
    eka thamai machan mage account ekat approve naha.aparade ban meken seghenna ganak hoyanna tibba.ape rataval valata mara case it field eken.ape unge balu vada nisa thmai.balannema horayak karala ganak kadanne kohomada kiyalamane.attak karala hoyanna balanne nahene
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    eka thamai machan mage account ekat approve naha.aparade ban meken seghenna ganak hoyanna tibba.ape rataval valata mara case it field eken.ape unge balu vada nisa thmai.balannema horayak karala ganak kadanne kohomada kiyalamane.attak karala hoyanna balanne nahene

    ඔව් බන්.මුන්ගෙ පට්ට ජොබ් ගොඩක් තියනව.microworkers එකට වැඩිය ජොබ්.අනික ගොඩක් ඒව ලේසි ඒව.ගොඩක් රිවීව් බැලුවම ගොඩක් උන් දවසට ඩොලර් ඇවරේජ් 10කට වඩා හොයනව.යූ එස් SSN එක ඕනලු බන්.කියවල බාපන්.වැඩක් වෙන එකක් nනෑ....