ආතල් එකේ ගානක් හොයමු.$$$$

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔව් බන්.මුන්ගෙ පට්ට ජොබ් ගොඩක් තියනව.microworkers එකට වැඩිය ජොබ්.අනික ගොඩක් ඒව ලේසි ඒව.ගොඩක් රිවීව් බැලුවම ගොඩක් උන් දවසට ඩොලර් ඇවරේජ් 10කට වඩා හොයනව.යූ එස් SSN එක ඕනලු බන්.කියවල බාපන්.වැඩක් වෙන එකක් nනෑ....

    ow machn..amazon eke category valata select karanavata 0.06k denava vinadiyak yanneti vadak eka.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    hariyanne nah neh[
    හරියන්නේ නැහැ මචං.us social security number (SSN) or an individual tax identification number (ITIN) provide කරන්න ඕන සල්ලි ගන්න.නැත්නම් ip change කරන හරි මොකක් හරි කරන්න.තිබ්බ.sorry මචං.මාත් වැඩිය බලන්නේ නැතිව දැම්මේ.මේ ගැන
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    hariyanne nah neh[
    හරියන්නේ නැහැ මචං.us social security number (SSN) or an individual tax identification number (ITIN) provide කරන්න ඕන සල්ලි ගන්න.නැත්නම් ip change කරන හරි මොකක් හරි කරන්න.තිබ්බ.sorry මචං.මාත් වැඩිය බලන්නේ නැතිව දැම්මේ.මේ ගැන

    දුක තමා සින්හලුනි ....අපිට කොහෙන්ද මාලු...නැත්නම් කොල්ලො,බයියො,ටොයියො ඔක්කොටම ශේප් එකේ කීයක්හරි හොයාගන්න තිබුන....

    එනිවේ රෙප් රොක්ස් +
     
    Last edited:

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    ela ela oka gana danne nati ewunth godak dana gatta,,,,eth try eke inna oni....mata US Bank acc ekk tiyenawa pyoneer eke...e hinda man paw kiyala hari approve karai.....salli gaddi apiwa poddak unta sure wena vidihe gemak gahuwa nm hari..okkotma kalin approve wenna oni.....
    ape vpn eka maru karala marusiyak gahanna barida?????
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දුක තමා සින්හලුනි ....අපිට කොහෙන්ද මාලු...නැත්නම් කොල්ලො,බයියො,ටොයියො ඔක්කොටම ශේප් එකේ කීයක්හරි හොයාගන්න තිබුන....

    එනිවේ රෙප් රොක්ස් +

    :(:(:(