ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Anika lamai unath podi kale indala katta kanna purudu wenna one, eka issaraha jeewitheta ashirwadayak. Mama nam adath sathutu wenawa podi kale katta kewa ekata. Ada hondata hitiyata ona dekata ottui. Eka awe podi kale katta kala.
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    ඉස්කෝලෙ නිවාඩු හින්ද සරුංගලයක් හැදුවා උඩ අරින්න.
    කාලකන්නි අහස අදම හරියට වැස්සා...
    හුලං පොදක්වත් නෑ..මට එපාවෙලා තියෙන්නෙ...
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ ලඟදි නිව්සීලන්ඩ් අවුරුදු ගානක් පදිංචි වෙලා ඉඳල ලංකාවට නිවාඩුවට ආපු කෙනෙක් හමුවුණා.එයා කියනව අපේ මිනිස්සු අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිනුත්,මොන්ටිසොරියේම ඉඳන් ඉංග්‍රීසි ඉගෙනගෙන වරද්දන්නෙ නැතිව ඉංග්‍රීසි වාක්‍ය 13ක් වත් කියාගන්න බෑ නේද කියල.එයා කියන්නේ අපට කොතැනක හරි වැරද්දක් වෙලා තියෙනවා නේද කියල. එයා කියනව අපේ මිනිස්සු කරන විහිළු තේරෙන්නේ ඒ වගේ රටකට ගියාමලු. අපේ මුළු සිස්ටම් එකේම වැරද්දක් තියෙනවලු. එහෙ පොඩි (මූලික අවශ්‍යතා තියෙන) ගෙවල් වල ඉන්න මිනිස්සු කම්පැනි තුන හතරේ අයිතිකාරයො ලු.උන් ජීවිතේ හොඳට එන්ජෝය් කරනවලු.රටරටවල්වල නිවාඩු කාලෙට ඇවිදිමින්.
    ඒකට අපි අතට සල්ලි ටිකක් ආපුගමන් තව බැංකු ලෝන් දෙකතුනක් ගහල අල්ලපු ගෙදර එකාගේ ගෙදරට වඩා ලොකු වෙන්න කාමර පහ හයක ගෙයක් ගහනවා.එකෙ ප්ලෑන අන්දගන්න TV එකෙ කැදැල්ල වැඩ සටහනේ බුවෙක් අල්ල ගන්න පුලුවන්ද කියල ට්‍රයි කරනවා.ඌ ප්ලෑන අඳින ගමන් අපිත් අන්දනවා.ආසිරිගේ වාස්තු වලට සෙට් වෙන්න වැඩේ කරගන්නව.තව තියෙනවනම් දෙමව්පියන්ගෙන් හම්බුණු ඉඩමක් කඩමක් විකුණලා හරි,මොකක් හරි රෝලක් ගහල කාර් එකකුත් ගන්නව. ඉතින් අන්තිමේදී ජීවිතය විඳීම කෙසේවෙතත් දරු මල්ලොත් එක්ක නුවර පෙරහැර බලන්න යන්නෙත් හරි අමාරුවෙන්. (මේ කියන ලද දේවල් ලංකාවේ හොරකමෙන් මුදල් හම්බ කරන අයට අදාල නැත.)
     
    rusiyanuwa

    Active member
  • මිනිහෙක් ඒ ඒ වයසට ආවම ඒ ඒ කාලෙට ගැලපෙන දේ කරන්න ඕන.
    සල්ලි හොයලා ගෙයක් හදාගෙන වාහනයක් අරන් සල්ලි ඉතුරු කරලා ළමයි හදන්න කියලා කසාද බඳින්න කල් යනවා.

    කසාද බැඳපු අයත් කසාද බඳිනවා කියන්නෙ හැමදාම හැම වෙලාවෙම ගෑනියි මිනිහයි කතිරෙ දාන එක කියලා හිතාන ළමයි හිටීවි කියලා අනම්මනම් බෙහෙත් බොනවා. පස්සෙ ළමයි හදන්න ඕන කියලා බෙහෙත් බොන එක නැවැත්තුවත් කතිරෙ දාපු ගමන් පොඩි එකෙක් බඩට එන්නෙ නෑ. මොකද බෙහෙත් වලින් ඇඟේ හෝමෝන චක්රය වෙනස් කරලා - එක්කො බිරින්දෑ වයසට ගිහිල්ලා.

    එහෙම නැතිව අවුරුදු 30දි විතර කසාද බැඳලා අවුරුදු 35 වෙද්දි ළමයි දෙන්නෙක්වත් හදා ගත්තා කියන්නෙ දෙමව්පියන්ට යමක් කරන්න පුලුවන් කාලෙ ළමයි ටික ලොකු වෙනවා. දෙමව්පියන්ට බැරි කාලෙක දෙමව්පියන්ට සලකන නොසලකන එක කෙසේ වෙතත් දරුවන් තමන්ගෙ හයියෙන් රස්සාවක් කරන තත්වෙට ගේන එක දෙමව්පියන්ගෙ බලාපොරොත්තුවක්. දරුවන්ට රස්සාවක් කරන්න පුලුවන් තත්වෙට එන්න කලින් දෙමව්පියන් අබල දුබල වුනාම හැමෝම දුක් විඳිනවා. දරුවන්ගෙ අනාගතෙත් අවිනිශ්චිතයි.

    අනික සල්ලි හොයන්න ගත්තම ඇතිවීමක් නැති නිසා ජීවිතේ අනික් හැමදේම නැතිවෙන්න පුලුවනි. සතුට කියන්නෙ සල්ලි හොයන එක විතරක් නෙවි හොයන සල්ලි වියදම් කරලා ජීවිතේ විඳින එක. ප්‍රශ්න එන්න එන්න ඒවා ජයගන්න එක තමයි ජීවිතේ කියන්නෙ.

    වාහනයක් නොතියෙද්දි ළමයෙක් වඩාන බස් වල යන දුක දැනුනු කෙනා තමන්ටම කියලා වාහනයක් ගන්න හිතන්නෙ වාහනයක් අරන් ළමයි හදන්න ඉන්න කෙනාට වඩා සාර්ථක විදියට. මොකද ළමයෙක් නැතිව වාහනේ ගන්න කෙනා තමන්ගෙ අතේ තියෙන සේසතම වියදම් කරලා ණයත් වෙලා වාහනයක් ගනීවි. බැඳලා නැතිනම් බඳින්නත් ණය වේවි. ඒ වුනාට ළමයෙක් ඉන්න කෙනෙක් එච්චර ලොකු මුදලක් වියදම් කරනවාට අමතරව ණයත් වෙන්න සිද්ද වෙන තීරණ ගන්නෙ බොහාම කල්පනාකාරීව.

    Last edited:

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    මිනිහෙක් ඒ ඒ වයසට ආවම ඒ ඒ කාලෙට ගැලපෙන දේ කරන්න ඕන.

    WELL SAID BRO.. WELL SAID!
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    පහල ටික කියවන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලපන් !

    මමනම් කියන්නෙ දුක්විඳින්න ළමයි හදන්නෙ නැතුව. හොඳ ආර්ථික තත්වයකට ආවට පස්සෙ ළමයෙක් හදන එක හොඳයි. උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න පුළුවන් ආර්ථික තත්වයක් ඇතිකරගෙන ඊට පස්සෙ බැඳපන්. මොකද ඉස්සෙල්ල බැඳල පස්සෙ දුරදිග හිතන්නෙ නැතිව ළමයි හදල දුක්විදින්න සිද්දවෙන ඉඩකඩ වැඩියි. උඹට විතරක් නෙවේ ඒ ඉපදෙන දරුවටත් ඒ තත්වෙ හදන්නෙ උඹ. ඒ නිසා ආතල් ගන්න කලින් පොඩ්ඩක් හිතපන්. මම නම් බඳින්නෙම මම නිසා උපදින්න ඉන්න ළමයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න, උන්ට උවමනාදේ අරන්දෙන්න පුළුවන් ආර්ථික තත්වයක් මට ඇතිවුණු දවසට විතරයි.

    මේක කියවන තාම බැඳල නැති එහෙම නැත්තන් තාම තාත්තල වුනේ නැති උන්ට වුනත් කියන්න තියෙන්නෙ. කාර් එකක්වත් ගන්නෙ නැතුව ළමයි හදන්න එපා බන්. පව් උන්. අපි ඕන තරන් දකින්නෙ ළමයි වඩාගෙන, ළමයි හම්බවෙන්න ඉන්න අය ඕන තරම් බස්වල යනවා. මොන කරුමයක්ද උන් ගෙවන්නෙ? ඒවා උන්ගෙම වැරදි.

    ගන්න ආතල් එකක් ගනින් ඉස්සෙල්ල සල්ලි හොඳට හම්බකරල. මොකද ඔය මොන පකයා කිව්වත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි කියලා. සල්ලි නැති ජීවිතේ නිකන් පයිය නැති ඇටදෙක වගේ තමයි. කරන්න පුලුවන් ලබ්බක් නෑ.

    :yes::yes::yes::yes::yes::yes: