ආතල් දෙනව කියල මෙහෙමත් ආතල් දෙනවද...

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ට්‍රොල් පේජ් එකක් කියල දන්නෙ නැතුව ඇති:baffled::dull:...

    එහෙම දැන නොගත්තත් මේ ආතල් සැපයීමක් කියල නොදැන මැත්ස් චෙක් කරන එකනේ ඉවසාන්න බැරි...:P

    Troll සීන් එකක් නිසා තමයි බන් මාත් මේක දැම්මේ. එත් ඒක තේරුම් ගන්න බැරි සමහර එවුන් මගෙ rep කපල. Lol... පිස්සු හරක් ඉන්නෙ. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Troll සීන් එකක් නිසා තමයි බන් මාත් මේක දැම්මේ. එත් ඒක තේරුම් ගන්න බැරි සමහර එවුන් මගෙ rep කපල. Lol... පිස්සු හරක් ඉන්නෙ. :baffled:
    :baffled:
    සමහරු සීරියස් අරන් කමෙන්ට් කරනවා පෝස්ට් එක හදපු එකාට මෝඩයා, ඒ පක්ශේ උන්ගේ ගොන් මොලේ කිය කියා... අනිත් උන් සීරියස් අරන් කියනවා ඉස්සෙල්ලාත් සෙනග හිටියනේ දිනුවද හු හු කිය කියා... රටට ආතල් සපයන්නෝ
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    :rofl:හනේ UNP කියාගන්න මෝඩ හිකනල්ලු මෙහෙම තමයි දුක නිවා ගන්නේ. අපි කියල ඉතින් මොනා කරන්නද :D අර ත්‍රිකා්ණ තියෙන ඒවයෙ වර්ගඵලය ගන්න Base * Height / 2 කරන්න ඕන නේද ? :dull:

    උබයි මෙතන මෝඩයා බං .. ඕක දැම්මේ කවුද , මොකාද දැම්මේ කියලා හොයන්නේ නැතුව බොරුවට කෑ ගහනවා .. ඕක දැම්මේ පර්සිගේ page එකකින් ,, මන් මෙතන දේශපාලනය නෙමේ කතා කරන්න හැදුවේ, සිංහලයට වැරදුනේ ඔතන
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    18221552_298500760578891_8794390042455421616_n.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    :baffled:
    සමහරු සීරියස් අරන් කමෙන්ට් කරනවා පෝස්ට් එක හදපු එකාට මෝඩයා, ඒ පක්ශේ උන්ගේ ගොන් මොලේ කිය කියා... අනිත් උන් සීරියස් අරන් කියනවා ඉස්සෙල්ලාත් සෙනග හිටියනේ දිනුවද හු හු කිය කියා... රටට ආතල් සපයන්නෝ

    සිරාවට බන්... :dull:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :rofl:හනේ UNP කියාගන්න මෝඩ හිකනල්ලු මෙහෙම තමයි දුක නිවා ගන්නේ. අපි කියල ඉතින් මොනා කරන්නද :D අර ත්‍රිකා්ණ තියෙන ඒවයෙ වර්ගඵලය ගන්න Base * Height / 2 කරන්න ඕන නේද ? :dull:

    mu gonek neme bn gon badina kanuwak :yes::yes::yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :D

    isso wade kanna mara illumak ne thiyenne. love karanna apu ewun muhuden nala andum welenakan sarungalayak ara ara isso wade kawa nam mai raliyata apu gana wadi wenawa :)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ට්‍රොල් පේජ් එකක් කියල දන්නෙ නැතුව ඇති:baffled::dull:...

    එහෙම දැන නොගත්තත් මේ ආතල් සැපයීමක් කියල නොදැන මැත්ස් චෙක් කරන එකනේ ඉවසාන්න බැරි...:P

    :rofl: ඕක තේරුම්ගන්න බැරි තරම් ගොනෙක් නෙමෙයි ඩෝ මම. අරූට පොඩ් කින්ඩියක් දැම්මෙ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,473
    113
    මුත් නිකන් නාමල් වගේ ගොන් අතල්වල කෙළවරක් නෑ