ට්‍රොල් පේජ් එකක් කියල දන්නෙ නැතුව ඇති...
එහෙම දැන නොගත්තත් මේ ආතල් සැපයීමක් කියල නොදැන මැත්ස් චෙක් කරන එකනේ ඉවසාන්න බැරි...![]()

Troll සීන් එකක් නිසා තමයි බන් මාත් මේක දැම්මේ. එත් ඒක තේරුම් ගන්න බැරි සමහර එවුන් මගෙ rep කපල. Lol... පිස්සු හරක් ඉන්නෙ.![]()

හනේ UNP කියාගන්න මෝඩ හිකනල්ලු මෙහෙම තමයි දුක නිවා ගන්නේ. අපි කියල ඉතින් මොනා කරන්නද
අර ත්‍රිකා්ණ තියෙන ඒවයෙ වර්ගඵලය ගන්න Base * Height / 2 කරන්න ඕන නේද ?
![]()
සමහරු සීරියස් අරන් කමෙන්ට් කරනවා පෝස්ට් එක හදපු එකාට මෝඩයා, ඒ පක්ශේ උන්ගේ ගොන් මොලේ කිය කියා... අනිත් උන් සීරියස් අරන් කියනවා ඉස්සෙල්ලාත් සෙනග හිටියනේ දිනුවද හු හු කිය කියා... රටට ආතල් සපයන්නෝ

හනේ UNP කියාගන්න මෝඩ හිකනල්ලු මෙහෙම තමයි දුක නිවා ගන්නේ. අපි කියල ඉතින් මොනා කරන්නද
අර ත්‍රිකා්ණ තියෙන ඒවයෙ වර්ගඵලය ගන්න Base * Height / 2 කරන්න ඕන නේද ?
![]()

ට්‍රොල් පේජ් එකක් කියල දන්නෙ නැතුව ඇති...
එහෙම දැන නොගත්තත් මේ ආතල් සැපයීමක් කියල නොදැන මැත්ස් චෙක් කරන එකනේ ඉවසාන්න බැරි...![]()
ඕක තේරුම්ගන්න බැරි තරම් ගොනෙක් නෙමෙයි ඩෝ මම. අරූට පොඩ් කින්ඩියක් දැම්මෙ.