කාංචනයා වැඩ්ඩා, ඌ කොම්පීතර් ජිල්මාට් එකක් දාලාද කොහෙද තාම ඒක උගේ සාක්කුවටලු යන්නේ.. අනේ ඉතින් අපේ සඕදරවරු නං ඉතින් හොරකමක් තියා හයන්නවත් දන්න එකක්යෑ..
ලිටරෙන් 160 ක් කොමිස් ගහනවා නම් දැන් 29 ක් අඩු කරා ඉතුරු 131 එක කාගේ සාක්කුවට ද දැන් යන්නේ?
@shenat @kasun_kbp @hasithayad @vibhashana @yapa100
mechcharai ithin kiyanna tiyenne
මූ ගේම ඉල්ලලා තිබ්බා පුලුවන්නම් මේකේ වීඩියෝ එක හොයලා දාපන් කියලා.
මුන් ඕනේ එකක් කියලා අනිත් පැත්තට ලැජ්ජා නැතුව කියනවා අපි එහෙම කිව්වේ නැහැ කියලාමූ ගේම ඉල්ලලා තිබ්බා පුලුවන්නම් මේකේ වීඩියෝ එක හොයලා දාපන් කියලා.
කාංචනයා වැඩ්ඩා, ඌ කොම්පීතර් ජිල්මාට් එකක් දාලාද කොහෙද තාම ඒක උගේ සාක්කුවටලු යන්නේ.. අනේ ඉතින් අපේ සඕදරවරු නං ඉතින් හොරකමක් තියා හයන්නවත් දන්න එකක්යෑ..![]()
උන්ම fake පොස්ට් හදල උන්ම ඒවා viral කරලා දැන අහනවා අපෙන් කෝ කියල ..
