ආතල් බැක්ෆයර් වෙද්දි තමා අමාරුම

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    461390788_3790873677790855_5872974528176261777_n.jpg
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    ලිටරෙන් 160 ක් කොමිස් ගහනවා නම් දැන් 29 ක් අඩු කරා ඉතුරු 131 එක කාගේ සාක්කුවට ද දැන් යන්නේ?

    @shenat @kasun_kbp @hasithayad @vibhashana @yapa100
    කාංචනයා වැඩ්ඩා, ඌ කොම්පීතර් ජිල්මාට් එකක් දාලාද කොහෙද තාම ඒක උගේ සාක්කුවටලු යන්නේ.. අනේ ඉතින් අපේ සඕදරවරු නං ඉතින් හොරකමක් තියා හයන්නවත් දන්න එකක්යෑ.. 🤣
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    උන්ම fake පොස්ට් හදල උන්ම ඒවා viral කරලා දැන අහනවා අපෙන් කෝ කියල ..
     
    • Haha
    Reactions: Ysa Karu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    මූ ගේම ඉල්ලලා තිබ්බා පුලුවන්නම් මේකේ වීඩියෝ එක හොයලා දාපන් කියලා.
    මුන් ඕනේ එකක් කියලා අනිත් පැත්තට ලැජ්ජා නැතුව කියනවා අපි එහෙම කිව්වේ නැහැ කියලා☹️

    මුන් නම් මම දැක්ක ජාරාම දේශපාලකයෝ සෙට් එකක්🤮
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    කාංචනයා වැඩ්ඩා, ඌ කොම්පීතර් ජිල්මාට් එකක් දාලාද කොහෙද තාම ඒක උගේ සාක්කුවටලු යන්නේ.. අනේ ඉතින් අපේ සඕදරවරු නං ඉතින් හොරකමක් තියා හයන්නවත් දන්න එකක්යෑ.. 🤣
    😂