ආතල් ලින්ක්ස්

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    යාලුවොන්ව පොඩ්ඩක් බය කරන්න,ආතල් එකක් දෙන්න කියපු ලින්ක් ටිකක් සෙට් වුනා

    1.මේ තියෙන වෙබ් ලිපිනයේ type_your_name කියල තියෙන කොටසේ ඔයාගේ නම ලියල address bar එකට copy කරලා enter කරලා බලන්න...space තියන්න ඕන තැන් වලට _ ඔය ඉරි කැල්ල දන්න.

    Code:
    www.type_your_name.is-a-jerk.com

    2.මේකත් පට්ට :lol: http://www.1227.com/

    3.මේක ටිකක් බයානක වැඩක්...මේ වෙබ් අඩවියට ගිහිල්ල ලැබෙන උපදෙස් පිලිපදලම බලන්නකෝ මොකද වෙන්නේ කියල
    http://www.killwithus.com/

    4.මේක නම් බලන්න එපා...බලල ඉවර වෙලා මට බනිනත් එපා (බලදාරියා විසින් කපා හරින ලදී)

    5.මේකටත් ගිහින් තියෙන චිත්‍ර කතාව දිගටම කියවල බලන්න http://comic.naver.com/webtoon/detail.nhn?titleId=350217&no=31&weekday=tue

    6.කම්මැලි ය මේවට යන්න එපා
    http://celestia.00freehost.com/index7.htm

    මෙන්න තවත් එකක සෙට් උන එකටත් ගිහින්ම බලන්න http://ul7.com/

    අනිත් අයටත් බලන්න BUMP එකක් දල යන්න

    http://www.funnyjunk.com/pages/awesome.htm
     
    Last edited: