ආතල් ලෝකේ අමුතු දසුන්...

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ආතල් ලෝකේ අමුතු දසුන්...

පාරේ ඉඳන් දත් සුදු කරගන්න..:rofl:



සිගරට් බොන පොඩි එවුන්..

මෙන්න මෙයා දවසට සිගරට් 40ක් බොනවලු..:shocked:



මේ චීනේ සිගරට් ලෝලියෙක්..:shocked:




මෙන්නසිගරට් බොන එකට පොඩි එවුන් යොදාගෙන සිංගප්පූරුවේ කරපු හොඳ වැඩක්...

Heart Touching Video.:love:



මේ හෙට වෙසක් දවසේ ඉඳන්වත් ඔය දහජරාව අතෑරලා දාමුද ??:yes::yes:

වියට්නාමේ මාලු අල්ලන අමුතු ක්‍රමේ..



අපි දන්නේ බයිසිකල් wheelie නේ..මෙන්න ට්‍රැක්ටර් වීල් කරන ඉන්දියන් මොඩ් ගොවියෙක්..:rofl:



ඉන්දියාවේ බාබර්ලගේ head මසාජ්..ෆට්ට..:D



හොඳයි නම් සලකලා යන්න..ඔයාලා දන්න දැකපු ආතල් ,අමුතු වීඩියෝ මේකේ දාන්න ..නැත්තම් අනිත් අයටත් බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..:D

 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Ara ,alu allana krmaya mokada ban
මං දන්න විදියට නම් ඔය මඩකරි..උන් වෙල් වල ඉන්නේ..ඉඩෝර කාලේ වතුර හිඳීගෙන යනකොට මඩ අස්සට ගිහින් හැංගෙනවා..උංව තමයි ඔය වලවල් වලින් ගොඩ ගන්නේ..