ඉතින් මේ වෙලාවේ social media වල ඉන්න බහුතරයකට චූන් එකක් ගිහිල්ල තියන වෙලේ උන්ව ටාගට් කරන එක තමයි මම උනත් කරන්නේ ඔය වගේ වැඩකදි . දැන් ඔය චූන් වෙච්ච උන්ට පොඩ්ඩක් ආතල් එකක් දුන්නනම උන්ගේ sub views කොච්චර වැඩි වෙනවද ?
ඕකට වෙනස් දෙයක් මේ වෙලාවේ දැම්මොත් මුන්ගේ අම්මලට කියාගෙන එන්නේ .
රැල්ල බලලා තමයි ගොඩක් චැනල් මේ වෙලාවේ content දාන්නේ .
බැරි වෙලාවත් ආතල් එක ඒ විදියටම තියාගෙන වෙන පක්ෂයක උන් ටිකකට මුන් video එක කරා නම් උබ ඔය ටයිටල් එක දාල ත්‍රෙඩ් දානව ද ?
චූන් වෙච්ච සිංහලු කියන්නේ හොද හම්බකිරිමේ අවස්තාවක් . ඒ වගේම බයානක ප්‍රතිපලයක පෙරනිමිත්ත ක්