ආතල් සෙට් එක - හරප්ප්පා සිනමා 😂

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ආතල්ම බාසාවක් මුන්ට තියෙන්නෙ. හැම එකේමෙ අගට නො කියල කියන්නෙ. අපි ඉස්කෝලෙ යන කාලෙ ගමේ කැන්වසින් මතක් වෙනව මේ චරිත දැක්කම.

     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ සෙට් එක සෙවනගල - සූරියවැව පැත්තේ.

    එහෙම ලොකු පොරවල් නෙවෙයි.
    සාමාන්‍ය කොල්ලො ටිකක්.

    ස්කෝල ගුරුවරයෙක් ඔය ඉන්න එකා.
     
    • Wow
    Reactions: Honda.putha

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මුන්ගෙ මරු මාකටින්.. ට්‍රෙන්ඩ් එක බලල විඩියෝ දානව.. ලපයගෙ හුජ්ජ කොල්ලො සෙට් එකට ඊට වඩා මොකුත් ඕන නැ..
     
    • Haha
    Reactions: dilann

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මේ සෙට් එක සෙවනගල - සූරියවැව පැත්තේ.

    එහෙම ලොකු පොරවල් නෙවෙයි.
    සාමාන්‍ය කොල්ලො ටිකක්.

    ස්කෝල ගුරුවරයෙක් ඔය ඉන්න එකා.
    sewanagala guliyak gahalama athal eke wede denawa ati. 😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,199
    113
    එකමත් එක රටක
    ඉතින් මේ වෙලාවේ social media වල ඉන්න බහුතරයකට චූන් එකක් ගිහිල්ල තියන වෙලේ උන්ව ටාගට් කරන එක තමයි මම උනත් කරන්නේ ඔය වගේ වැඩකදි . දැන් ඔය චූන් වෙච්ච උන්ට පොඩ්ඩක් ආතල් එකක් දුන්නනම උන්ගේ sub views කොච්චර වැඩි වෙනවද ?
    ඕකට වෙනස් දෙයක් මේ වෙලාවේ දැම්මොත් මුන්ගේ අම්මලට කියාගෙන එන්නේ .
    රැල්ල බලලා තමයි ගොඩක් චැනල් මේ වෙලාවේ content දාන්නේ . :lol:

    බැරි වෙලාවත් ආතල් එක ඒ විදියටම තියාගෙන වෙන පක්ෂයක උන් ටිකකට මුන් video එක කරා නම් උබ ඔය ටයිටල් එක දාල ත්‍රෙඩ් දානව ද ?
    :rofl:

    චූන් වෙච්ච සිංහලු කියන්නේ හොද හම්බකිරිමේ අවස්තාවක් . ඒ වගේම බයානක ප්‍රතිපලයක පෙරනිමිත්ත ක්
     
    • Love
    Reactions: Smartm