ආතල් හොල්මන් අත්දැකීම්.. 👻

deadpool84

Active member
  • Jan 12, 2018
    242
    205
    43
    2010 game innakota pirithakata gihin atanatiya patan gannakota gdara enna pitath una.. yanna hoda na kiyaddi awe hena panditaine.
    mata issarahin ekek yanawa uwa pas kalath aye issarahata enawa, animata muna baluwa hena amuthu munak tibune kiyanna terwenne na amanussayek wage.
    mata mataka echcharai. dawas 2 wikara kararla thivilekuth kalata pase tama mata hoda wena tibbe.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මගෙ ඇඳ යට හොල්මං ඉන්නව
    මම රෑට දැල උස්සල කෙලින්ම ඇඳට පනිනව. ටක් ගාල කකුල් දෙක උඩට ගන්නව
    අද කඩාගෙන ඒකට යන කොස්ට් එකත් දාමු ඊලගට 😆😆
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මේක මට උන එකක් නෙමේ අපේ අම්මගෙ අක්ක කෙනෙක් බැදපු අන්කල් කෙනෙක්ට උන වැඩ පොර දැන් ජීවතුන් අතර නෑ....

    සිද්දිය මේකයි අන්කලුයි පොරගෙ යාලුවෙකුයි හෙන දුර ගමනක් ගිහිං බයික් එක නැවතිලා ගරාජ් එකකට දාල ත්‍රීවීල් එකක ගිහිං වැඩේ කරං ඉවරවෙද්දි රෑවෙලා දැන් දෙන්න එක්ක 11 ඉදං බයික් එක හදන්න දාපු තැනට ගාටනවලු. එතකොට මලගේකුත් සෙට් වෙලා කෝපි එකක් එහෙම ගහල ආයි යනකොට පාලු හරියකදි මල් වඩමක් ඉස්සෙනවලු පාත් වෙනවලු. වනෙනවලු හෙන විකාරයක් වගේලු දැන් මරබයේ යාලුව අනික් පැත්තට දිව්වලු මූ එහෙම බය එකෙක් නෙමේ ඕන මගුලක් කියල ලගට යද්දි තමාලු දැක්කෙ හරකෙක්ගෙ අගේ මොකෙක් හරි එකෙක් අර මලගෙදර තිබ්බ මල් වඩමක් එල්ලල ගිහිං ඌ ඔලුව ගස්සනකොට මල් වඩම වනෙනවලු
    පපස්සෙ ඩබල බයික් එකත් හදාගෙන උදේ ඇවිල්ල

    මේ හා සමාන කතා අහල ඇති මේක අර අන්කල්කිව්වෙ පොරට උනා කියල.

    උබලගෙත් අත්දැකීම් හලාගෙන යන්න ඔය වගේ


    anthima 2 mins wala umbe kathawa tiyenawa
     
    • Wow
    Reactions: Amathi Putha

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,401
    8,758
    113
    මන් එලකිරියට ආවෙම 'එලකිරි භූත කොටුව' ත්‍රේඩ් එක බලන්න. මන් ෆේස්බුක් එකේ කියවපු කතා හුගක් ඒවා ඒ ත්‍රේඩ් එකෙන් අර තිබ්බේ කියලා මට තේරුනා. ඒ නිසා මන් එලකිරියට අවිත් ඔක්කොම කියෙව්වා. Thanks scylla4444

    දාන එකක් ඒකෙම දාපන්.
    https://elakiri.com/threads/එළකිරි-භූත-කොටුව.1252559/
     
    • Wow
    Reactions: Solo Rider