ආතල් ෆේස්බුක් පේජස්.. ???

lilman

Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    උඹල දන්න ආතල් ෆේස්බුක් පේජස් දාපල්ල...

    මම ඉන්න දෙකක් තියනව...

    1) මේකෙ හැම දේකටම විශ්වයට ඉස්තූති කරනව.ටිකක් සැරට පඩයක් ගියත් විශ්වයට ඉස්තූති කරනව. :lol:

    එක එක ක්‍රම කරල,කොලවල ලියල ලැබුන කියල සල්ලි දානව.ලැබුන ක්‍රම ඇහුවට කියන්නෙ නෑ.. :rolleyes:

    2) මේකෙ සමනල කන්දෙ පොටෝ දානව.මේකෙ උන් කියන විදියට ලංකාවෙ ගොඩක් තැන් වලට සමනල කන්ද පේනව.ඒත් ඒකෙ පොටෝ ගහල දාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද ?? ප්‍රශ්න.... !!! :oo:

    මෙකෙ ලඟදි කෙල්ලෙක් තනියම අවාරෙ සිරිපාදෙ කරුනා කරල හෙන පබ්ලිසිටියක් ගියා.වෙලාවට ඒක වයිරල් උනේ නෑ... :rolleyes:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක

    Namal Rajapaksa​

    252958845_423228719172871_2449348731941480349_n.jpg

    මේකෙ ප්‍රබන්ධ කතා දානවා. ග්‍රීක සුරංගනා කතා පාර්ට් 2
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹට කවදා හරි කවුරු හරි කියලා තියනවද ගොබ්බයෙක් කියලා.සැලෙන්න එපා.මේ ගෘෆ් එකට ගිහින් පෝස්ට් බලන්න.උඹටත් වැඩිය ගොබ්බ රැලක් ලංකාවෙ ඉන්නවා කියලා හිත හදාගන්න පුලුවන් 🤣
    https://www.facebook.com/groups/2848604935239837/?ref=share
     
    Attachments

    • Screenshot_2021-11-30-08-21-15-04.jpg
      Screenshot_2021-11-30-08-21-15-04.jpg
      452.9 KB · Views: 66

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    උඹට කවදා හරි කවුරු හරි කියලා තියනවද ගොබ්බයෙක් කියලා.සැලෙන්න එපා.මේ ගෘෆ් එකට ගිහින් පෝස්ට් බලන්න.උඹටත් වැඩිය ගොබ්බ රැලක් ලංකාවෙ ඉන්නවා කියලා හිත හදාගන්න පුලුවන් 🤣
    https://www.facebook.com/groups/2848604935239837/?ref=share
    අම්මෝ...මේකේ ඇඩ්මින් සෙට් එක බලප්න්කෝ....විධායක නිලාදාරි...හෙන ගැම්මෙන් ඇත්තේ.... :baffled:

    ඔය වගේ තව තියේ බන් අර 80 දසකය, 90 දසකය වගේ ගෘප්ස්....එවල ඉන්නේ ඉපදුන මාසෙට කපල් වෙමු, කැමතිම සින්දුවට කපල් වෙමු,ඇඳන් ඉන්න ලන්කට් එකේ පාටට කපල් වෙමු, චූස් පඩේට චූස් පඩේ කපල් වෙමු...වගෙ උනුයි, සන්ග්ලස්ස් චැලේජ් කියලා ගෙඩි දෙක පෙන්නන්න උනුයි වගේ සෙට් එකක්....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ...මේකේ ඇඩ්මින් සෙට් එක බලප්න්කෝ....විධායක නිලාදාරි...හෙන ගැම්මෙන් ඇත්තේ.... :baffled:

    ඔය වගේ තව තියේ බන් අර 80 දසකය, 90 දසකය වගේ ගෘප්ස්....එවල ඉන්නේ ඉපදුන මාසෙට කපල් වෙමු, කැමතිම සින්දුවට කපල් වෙමු,ඇඳන් ඉන්න ලන්කට් එකේ පාටට කපල් වෙමු, චූස් පඩේට චූස් පඩේ කපල් වෙමු...වගෙ උනුයි, සන්ග්ලස්ස් චැලේජ් කියලා ගෙඩි දෙක පෙන්නන්න උනුයි වගේ සෙට් එකක්....

    🤣🤣🤣🤣
     
    • Like
    Reactions: lilman