උඹල දන්න ආතල් ෆේස්බුක් පේජස් දාපල්ල...
මම ඉන්න දෙකක් තියනව...
1) මේකෙ හැම දේකටම විශ්වයට ඉස්තූති කරනව.ටිකක් සැරට පඩයක් ගියත් විශ්වයට ඉස්තූති කරනව.
එක එක ක්‍රම කරල,කොලවල ලියල ලැබුන කියල සල්ලි දානව.ලැබුන ක්‍රම ඇහුවට කියන්නෙ නෑ..
2) මේකෙ සමනල කන්දෙ පොටෝ දානව.මේකෙ උන් කියන විදියට ලංකාවෙ ගොඩක් තැන් වලට සමනල කන්ද පේනව.ඒත් ඒකෙ පොටෝ ගහල දාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද ?? ප්‍රශ්න.... !!!
මෙකෙ ලඟදි කෙල්ලෙක් තනියම අවාරෙ සිරිපාදෙ කරුනා කරල හෙන පබ්ලිසිටියක් ගියා.වෙලාවට ඒක වයිරල් උනේ නෑ...