ඔය කීවට බේසික් එක අඩුම ලක්ෂ දහයක් වත් නොදී ඉන්නේ නෑ

ක්රිකට් කියන්නෙ කණ්ඩායම් ක්රීඩාවක්. ඔහොම කරාම එකාට එකා නැති වෙයි.
ඇයි මැච් ෆී කියල වෙනමත් ගෙවනවනෙ. ලක්ෂ හතළිහක් පනහක් සෙට් වෙනවා මම හිතන්නේ.Dan 20k withara gewanawane![]()
ඇයි මැච් ෆී කියල වෙනමත් ගෙවනවනෙ. ලක්ෂ හතළිහක් පනහක් සෙට් වෙනවා මම හිතන්නේ.
හුරේ කියන කොට හිමින් කියනවා. අස්සයා කුලප්පු වෙනවා
