ආතල්_ගත්තු_කාලෙ_ඉවරයි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ආතල්_ගත්තු_කාලෙ_ඉවරයි

    Sri Lanka cricket ක්‍රීඩකයන්ට දක්ෂතා අනුව ගෙවීමේ නව ගිවිසුමක්


    axKFEuD.png


    zUJYpZE.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ක්‍රිකට් කියන්නෙ කණ්ඩායම් ක්‍රීඩාවක්. ඔහොම කරාම එකාට එකා නැති වෙයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,300
    1
    13,206
    113
    Gotham City
    ක්‍රිකට් කියන්නෙ කණ්ඩායම් ක්‍රීඩාවක්. ඔහොම කරාම එකාට එකා නැති වෙයි.


    ඉතිං දැනුත් එහෙමනෙ ? වෙනසක් නැහැ නෙ ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඇයි මැච් ෆී කියල වෙනමත් ගෙවනවනෙ. ලක්ෂ හතළිහක් පනහක් සෙට් වෙනවා මම හිතන්නේ.

    හොඳට පෆොර්ම් කරනව නම් ලක්ෂ 100ක් උනත් හම්බ කරාට අවුලක් නෑ බන්. මොකද ඔය ජොබ් එක උපරිම කරන්න පුළුවන් අවුරුදු 35 විතර වෙනකන් විතරනෙ