ආත්මාගේ Non Stop එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    තව ොද නන්ස්ොප් තියනවානම් දාපං ොල්

    balamu balamu
    11.gif
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    :love::love:පවනේ රහසින් කොදුරා හදසසලන්නේ........ උනුසුම් සුවදයි පාවී හද දැවටෙන්නේ.....//

    :D:D:D ආත්මාගේ හඩත් එක්ක 90 දශකයේ සුන්දර මතකයන් ආයෙත් මතකයට නැගෙනවා...............

    ආත්මා කියන්නෙ 90' දශකයේ ජනප්‍රිය රැල්ලෙ ඉහලින්ම දිදුලුනු තරුවක් උනත් කවදාවත්ම ජනප්‍රියත්වය ලුහුබැද නොගිය නිරහන්කාර ගායකයෙක්....:D:D:D:D

    තමන්ගෙ රසිකයන්ගෙ SMS වලින් තරුවුනාට පස්සෙ හිස උදුම්මගන්න හිපාටුවන්ට මොලේ කලදක් හරි තියනවනම් හිතාබලන්න හොද අවස්තාවක්......:yes::yes::yes::yes::yes:

    niyama katawa machan:yes::yes::yes: