ආත්මාරක්ෂාව සදහා භාවිතා කරන්න පුලුවන් ගැ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඇත්ත ඒවට නම් දන්නේ නැහැ බන් ,අනිවා ඕන ඇති නේද නැත නම් අනතුරු කර ගන්න ඉඩ තින නිසා.
    Air gun වලට නම් ඕන නැහැ ,air gun pistol වලට විතරක් අවසරයක් or පොලිස් සහතික ඕන සීන් එකක් තිබ්බ එක දැන් නැහැ මම හිතන්නේ . දිග බටේ තින air gun එකට නම් මුකුත් ඕන නැහැ . thread සෙට් එකක් ම තිබ්බ එළකිරි එකෙක් use කරන උන් දාපු air gun.

    http://wthomasandsons.com/air-pistols/

    Air gun එකකින් ලොකු දෙයක් කරන්න පුලුවන්ද
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇයි සල්ලි කාරයොන්ට විතරද ආරක්ෂාව ඕනේ වෙන්නේ :angry:

    මේක ලංකාව සල්ලි කාරයෙක්ම නෙමේ සල්ලි පොඩ්ඩක් විසි කරනවා නම් හරි approval නිකන් ම දෙවි :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හැම එකක්මනම් දෙන්නේ නැතුව ඇති. එහෙනම් ෆුල් ඔටොමැටික් මිලිටරි ග්‍රේට් පිස්ටල් කක් එහෙම ගන්න පුලුවන් උනොත් ශොයි. මම හිතන්නේ හමුදාවේ ග්‍රේඩ් කරපු සිවිල් උන්ටදෙන එවා විතරයි. ස්ටේට්ස් වල වගේ බලල ගන්න බැරුව ඇති.

    ඇයි සල්ලි කාරයොන්ට විතරද ආරක්ෂාව ඕනේ වෙන්නේ :angry:

    USA වල නම් මම හිතන්නේ ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්....

    civil මිනිස්සුන්ට licence ගන්න තිය අඩුම තරමේ බෑන්ක් security එකටෙවත් T 56 දෙන්නේ නැතිකොට....

    උන්ට දෙන්නෙත් repeater .....ගේම දෙන එකා T 56 එක අදිනකොට security එකට දුවන්න වෙනවා repeater එකත් තියාගෙන....

    (පෙරේද අත්තිඩියේ බෑන්ක් එකටත් ගැහුවේ....)​
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    USA වල නම් මම හිතන්නේ ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්....

    civil මිනිස්සුන්ට licence ගන්න තිය අඩුම තරමේ බෑන්ක් security එකටෙවත් T 56 දෙන්නේ නැතිකොට....

    උන්ට දෙන්නෙත් repeater .....ගේම දෙන එකා T 56 එක අදිනකොට security එකට දුවන්න වෙනවා repeater එකත් තියාගෙන....

    (පෙරේද අත්තිඩියේ බෑන්ක් එකටත් ගැහුවේ....)​

    insurance වල වාහන උස්සන contract ගන්න උන්ට(මොක්කුද කියල දන්නේ නැහැ දැන් අවරුදු බර ගානකට කලින් ගෙදරින් ඇහුවම කිව්වේ වාහන උස්සන උන් කියල ) T-56 දෙන්නේ පාරේ T-56 තියාගෙන 5ක් විතර හිටිය full civil අපේ ගේ ඉස්සරහ main road එකක් අයිනේ . පොලිසිය තින්නේ 200m වගේ දුරින් සමහර විට කලින් පොලිසියට දැනුම් දෙනවා ඇති . air port එකේ තින්නේ SMG නේද T-56 මිනිස්සු ඉන්න තැනක එහා මෙහා කරද්දී වටේ උන්ටත් වදිවි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඒකනේ බන්. ඇමෙරිකාවේ නම් ක්‍රිමිනල් කේස් වලට මාටු නැති ජුවිනයිල්, ඩිටෙන්ශන්, ප්‍රොබේශන්, කරෙක්ශන් නැති උන් ඔනා එකෙකුට කඩෙන් බලලා කරලා ඔනා එකක් ගත්තැකි.. අපිමේ පොත් පැන්සල් ගන්නවා වගේ. ලන්කාවේ ආරක්ශක අන්ශ පන මදි තමා. හොරු ලග තියන ගැජට් එක්ක බැ සෙකියුරිටිට හැප්පෙන්න.
     
    වාහන සීසර්ලටත් වෙපන් ගන්න පුලුවනිද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    USA වල නම් මම හිතන්නේ ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්....

    civil මිනිස්සුන්ට licence ගන්න තිය අඩුම තරමේ බෑන්ක් security එකටෙවත් T 56 දෙන්නේ නැතිකොට....

    උන්ට දෙන්නෙත් repeater .....ගේම දෙන එකා T 56 එක අදිනකොට security එකට දුවන්න වෙනවා repeater එකත් තියාගෙන....

    (පෙරේද අත්තිඩියේ බෑන්ක් එකටත් ගැහුවේ....)​

    ඔව් බන් හොරු මිනීමරුවෝ ඔය මොකුත්ම නැතුව පිස්තෝල තියාගෙන ඉන්නවා. උන්ගෙන් බේරෙන්න සාමාන්‍ය එකෙක්ට ස්ටන් ගන් එකක්වත් ගන්න බෑ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වාහන සීසර්ලටත් වෙපන් ගන්න පුලුවනිද?

    නීතියෙන් පුලුවන්ද බැරිද දන්නේ නැහැ ,එත් තිනෝ නේද :rofl:(අපි නම් දන්නේ නැහැ ෆිල්ම් වල දැක තිනවා).
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නීතියෙන් පුලුවන්ද බැරිද දන්නේ නැහැ ,එත් තිනෝ නේද :rofl:(අපි නම් දන්නේ නැහැ ෆිල්ම් වල දැක තිනවා).
    උන් නම් චන්ඩි තම හැබැයි. මොකද උස්සන්න එන උන් වගේම වහන අයිති උනුත් ලෙසි නැනේ. කපන කොටන උන්නේ ඉන්නේ.

    සිගරට් වැන් එකේ එකාට නම් තියනවා. ඌ සල්ලි ගෙනියනවනේ ගොඩක්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඒකනේ බන්. ඇමෙරිකාවේ නම් ක්‍රිමිනල් කේස් වලට මාටු නැති ජුවිනයිල්, ඩිටෙන්ශන්, ප්‍රොබේශන්, කරෙක්ශන් නැති උන් ඔනා එකෙකුට කඩෙන් බලලා කරලා ඔනා එකක් ගත්තැකි.. අපිමේ පොත් පැන්සල් ගන්නවා වගේ. ලන්කාවේ ආරක්ශක අන්ශ පන මදි තමා. හොරු ලග තියන ගැජට් එක්ක බැ සෙකියුරිටිට හැප්පෙන්න.

    ඔව් බන් චරිත සහතිකයක් අරගෙන හරි එහෙම කරන්න ඕනේ. හැබැයි ඉතින් හැම එකා ගාවම තිබ්බමත් ආත්මාරක්ෂාව කියලා දෙයක් නැති වෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් චරිත සහතිකයක් අරගෙන හරි එහෙම කරන්න ඕනේ. හැබැයි ඉතින් හැම එකා ගාවම තිබ්බමත් ආත්මාරක්ෂාව කියලා දෙයක් නැති වෙනවා
    හැම එකාම පිස්ටල් උස්සන් එයිද මන්ද එතකොට. එක සරල එකක් දෙන්න තියෙන්නේ ආරක්ශාවට. සාමාන්ය එකක්. ඉන්දියාවෙත් එහෙමයිලු. මුම්බයි ඇට්ක් එකේදි එහෙම සුද්දොන්ගේ කාලේ බඩු තිබිලා තියෙන්නේ ආරක්ශාවට හිටපු උන් ලග. ආර්මි එකෙන් බහිනකන් අනාතයි..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    ඇත්ත ඒවට නම් දන්නේ නැහැ බන් ,අනිවා ඕන ඇති නේද නැත නම් අනතුරු කර ගන්න ඉඩ තින නිසා.
    Air gun වලට නම් ඕන නැහැ ,air gun pistol වලට විතරක් අවසරයක් or පොලිස් සහතික ඕන සීන් එකක් තිබ්බ එක දැන් නැහැ මම හිතන්නේ . දිග බටේ තින air gun එකට නම් මුකුත් ඕන නැහැ . thread සෙට් එකක් ම තිබ්බ එළකිරි එකෙක් use කරන උන් දාපු air gun.

    http://wthomasandsons.com/air-pistols/

    Air Gun වලට ග්‍රාමසේවකගෙන් ඉඩම්වල ඔප්පු අංක දාල සීල් ගහල බලපත්‍රයක් ගන්න ඕන. ඒක ළඟ තියාගන්නත් ඕනා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එක්කෝ පිස්ටල් ඕනේ නෑ .ඕකක් සාක්කුවේ දාගෙන බස් එකේ යන්ඩ ගිහිල්ලා තෙරපෙද්දි ගැස්සුනොත් එහෙම. ඔන්න ඔහේ නිකන් නකල්ස් වගේ පොඩි අයිටම්ස් මොනවද තියෙන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උන් නම් චන්ඩි තම හැබැයි. මොකද උස්සන්න එන උන් වගේම වහන අයිති උනුත් ලෙසි නැනේ. කපන කොටන උන්නේ ඉන්නේ.

    සිගරට් වැන් එකේ එකාට නම් තියනවා. ඌ සල්ලි ගෙනියනවනේ ගොඩක්.
    ජොබ් එකටම lease කරලා වාහන අරන් කෑලි කරන උන් ඇති බන් .
    පඩි ගෙවද්දී එහෙම සල්ලි වලින් වෙනම සෙට් එකක් hire කරනව.

    එක්කෝ පිස්ටල් ඕනේ නෑ .ඕකක් සාක්කුවේ දාගෙන බස් එකේ යන්ඩ ගිහිල්ලා තෙරපෙද්දි ගැස්සුනොත් එහෙම. ඔන්න ඔහේ නිකන් නකල්ස් වගේ පොඩි අයිටම්ස් මොනවද තියෙන්නේ

    නකල්ස් නම් පිට කොටුවේ තිනවා ඉස්සර තිබ්බ belt එකට හයි කරන එකක්. belt buckle එකේ තිනවා ලස්සනට වගේ ඒ උනාට පට්ට බරයි ගලවන්න පුළුවන් ඒක.
    paper spray එකක් ගනින් ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජොබ් එකටම lease කරලා වාහන අරන් කෑලි කරන උන් ඇති බන් .
    පඩි ගෙවද්දී එහෙම සල්ලි වලින් වෙනම සෙට් එකක් hire කරනව.

    නකල්ස් නම් පිට කොටුවේ තිනවා ඉස්සර තිබ්බ belt එකට හයි කරන එකක්. belt buckle එකේ තිනවා ලස්සනට වගේ ඒ උනාට පට්ට බරයි ගලවන්න පුළුවන් ඒක.
    paper spray එකක් ගනින් ;)
    පෙපර් ස්ප්‍රේ නම් ඔනා චන්ඩියෙකුටහරි. ඒත් ඉතින් දුර ඉදන් වෙඩි තියන සීන් නම් බැ. මන්කොල්ල කන්න ආවොත් හරි. ඒකත් මම නම් කොල්ලා කන්න ආවොත් තියන එක දිලා නිකන් ඉන්නවා. මැරුම් කන්න පුලුවන්ද සල්ලිවලට.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ජොබ් එකටම lease කරලා වාහන අරන් කෑලි කරන උන් ඇති බන් .
    පඩි ගෙවද්දී එහෙම සල්ලි වලින් වෙනම සෙට් එකක් hire කරනව.

    නකල්ස් නම් පිට කොටුවේ තිනවා ඉස්සර තිබ්බ belt එකට හයි කරන එකක්. belt buckle එකේ තිනවා ලස්සනට වගේ ඒ උනාට පට්ට බරයි ගලවන්න පුළුවන් ඒක.
    paper spray එකක් ගනින් ;)

    නකල්ස් ගන්නවනම් හොදට උල් තියෙන එකක් බලල ගන්න ඕනේ . පෙපර් ස්ප්‍රේ ගෙන්නුවට අවුලක් නැතුව ඇති නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පෙපර් ස්ප්‍රේ නම් ඔනා චන්ඩියෙකුටහරි. ඒත් ඉතින් දුර ඉදන් වෙඩි තියන සීන් නම් බැ. මන්කොල්ල කන්න ආවොත් හරි. ඒකත් මම නම් කොල්ලා කන්න ආවොත් තියන එක දිලා නිකන් ඉන්නවා. මැරුම් කන්න පුලුවන්ද සල්ලිවලට.

    ඒත් ඇහැටම තියන්න ඔනේ නේ? කොච්චර දුරකට ස්ප්‍රේ කරන්න පුලුවන්ද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒත් ඇහැටම තියන්න ඔනේ නේ? කොච්චර දුරකට ස්ප්‍රේ කරන්න පුලුවන්ද?
    වැඩි දුරක් බැ බන්. සාමාන්ය පර්ෆීයුම් එකක් යන දුර ඇති. ඔක තියෙන්නේ ඉතින් කෙල්ලෙකුට බලහත්කාරකමක් වගේ සීන් එකකට තමා. නැත්තම් "මගින්" වගේ අසල්ට් එකකදි. හොරා ලගටම ආවොත් බෙරිලා දුවන්න.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වාහන සීසර්ලටත් වෙපන් ගන්න පුලුවනිද?
    උන්ට වෙපන්ස් අරන් යන්න බැහැ, වෙන එකක් තියා පිහියක්වත් අරන් යන්න බැහැ
    උන්ට හොඳින් වාහනේ දුන්නෙ නැත්තම්, පොර කාලා ගන්න නම් පුළුවන්
    පොර කද්දි උන්ගෙන් අම්බානක කන්න නම් පුළුවන් :P

    හැබැයි උබගේ ඇරියස් වෙලා, උබ දන්න පොලිසියෙ කෙනෙක් ඉන්නවා නම් කලින් ඌට කියලා තියන්න පුළුවන්
    එතකොට සීසර්ලා පොලිසියේ ඇන්ට්‍රි එක දැම්මම පොලිසියෙන් වාහන අයිති එකාට කියනවා
    අන්න එතකොට සීස් කරන්න යන උන්ට ගොඩක් වෙලාවට සෑහෙන්න ගුටි එහෙම ලැබෙනවා :P