තමන්ගේ ආරක්ශාවට කියලා පිහියක් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද නීතියට අනුව.
N nalin0001 Well-known member Jun 12, 2014 20,003 34,445 113 Feb 17, 2017 #1 තමන්ගේ ආරක්ශාවට කියලා පිහියක් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද නීතියට අනුව.
mayadmax Well-known member Apr 24, 2007 6,270 4,640 113 Feb 17, 2017 #2 ba. namut defender 2,3k ,ambulence ekak , hoda gun 2,3k aran minissu yatakaran yanna puluwan aaarakshawata
ba. namut defender 2,3k ,ambulence ekak , hoda gun 2,3k aran minissu yatakaran yanna puluwan aaarakshawata
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Feb 17, 2017 #4 යකෝ ජුන්ඩා කැපුනොත් එහෙම පිහි සාක්කුවේ දාගෙන ගිහින්. තොට පිස්සුද.
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Feb 17, 2017 #5 nalin0001 said: තමන්ගේ ආරක්ශාවට කියලා පිහියක් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද නීතියට අනුව. Click to expand... නිකන් තියෙන වල්ල කපා ගන්නෙ නැතිව ඉදින්
nalin0001 said: තමන්ගේ ආරක්ශාවට කියලා පිහියක් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද නීතියට අනුව. Click to expand... නිකන් තියෙන වල්ල කපා ගන්නෙ නැතිව ඉදින්
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 Feb 17, 2017 #6 aran palayan bun danatath mage sakkuwe thiyenawa. but podi ekak. bag eke Nuckle Guard ekak thiyenawa...
aran palayan bun danatath mage sakkuwe thiyenawa. but podi ekak. bag eke Nuckle Guard ekak thiyenawa...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 17, 2017 #7 math hoyapu deyak ehema bh bn man hithanne ekko koihewtah yana bite ekak set wemi
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 17, 2017 #8 scurvy නං ත්රෙඩ් එකක් දාල තිබ්බ මතකයි ඌ පිහියක් අරං ගිහිං පොලිසියෙන් අල්ලල ඇහුවාම හතුරො ඉන්නව කිව්වාම පොලිසිය තුවක්කුවක් ගන්න කිව්ව කියල උගෙ බොරුද දන්නෑ උට නං අවුලක් වෙලා තිබ්බෙ නෑ
scurvy නං ත්රෙඩ් එකක් දාල තිබ්බ මතකයි ඌ පිහියක් අරං ගිහිං පොලිසියෙන් අල්ලල ඇහුවාම හතුරො ඉන්නව කිව්වාම පොලිසිය තුවක්කුවක් ගන්න කිව්ව කියල උගෙ බොරුද දන්නෑ උට නං අවුලක් වෙලා තිබ්බෙ නෑ
Fakeman Well-known member Dec 28, 2016 1,344 348 83 Fakeland Feb 17, 2017 #9 nithiyen awasara ganna one. sathuro innawa kiyala oppu karanna one.