ආත්ම ආරක්ශාව

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,006
    34,449
    113
    තමන්ගේ ආරක්ශාවට කියලා පිහියක් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද නීතියට අනුව.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    ba. namut defender 2,3k ,ambulence ekak , hoda gun 2,3k aran minissu yatakaran yanna puluwan aaarakshawata
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    තමන්ගේ ආරක්ශාවට කියලා පිහියක් සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද නීතියට අනුව.

    නිකන් තියෙන වල්ල කපා ගන්නෙ නැතිව ඉදින්
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    aran palayan bun danatath mage sakkuwe thiyenawa. but podi ekak. bag eke Nuckle Guard ekak thiyenawa...:D:D:D:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    scurvy නං ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මතකයි ඌ පිහියක් අරං ගිහිං පොලිසියෙන් අල්ලල ඇහුවාම හතුරො ඉන්නව කිව්වාම පොලිසිය තුවක්කුවක් ගන්න කිව්ව කියල :yes: :yes:
    උගෙ බොරුද දන්නෑ උට නං අවුලක් වෙලා තිබ්බෙ නෑ :no: :no: