ආත්ම විශ්වාසය නැති එකට බෙහෙත්

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Nawaloke Hospital ekata gihilla, Psychologist kenek gen CBT Therapy ganna. (cognitive behavioral Therapy)

    bari unithin witharak psycatrist beheth ganna.. beheth wala side effects godak wadi.

    beheth nithawama 2nd option.

    - mama pera psychology student kenek

    Please, What is the difference between a Psychologist vs. a psychiatrist?
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Please, What is the difference between a Psychologist vs. a psychiatrist?
    a psychiatrist is a specialist who treats disorders with medicine..

    Psychologist and Psychotherapist, treat with therapy..on how to control your thoughts, how to cultivate positive thoughts.. behavioral modification..


    The first option should be always therapy. This is because medicines has many permanent side effects.

    For example, medicines that are given for depression, if taken long term, results in sexual dysfunction, diminished emotions to memory issues.

    If therapy fails, one should go to Hypnotherapy and finally to medicines
     
    • Wow
    Reactions: HmNRazor

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    Porn නම් බලන්නෙ නෑ මචන්. මට දැන් ජීවත් වෙන එකත් දුකක් වගේ එපා උන ගතියක් තියෙන්නේ. ස්තූතියි රිප්ලයි එකට
    මචං doctor කෙනෙක් චැනල් කරපන්. ඒක තමා හොදම සොලූෂන් එක. උබට හදිස්සියක් වගේ නම් 1333 (CCCline) counseling එකට කතා කරලා බලහන්.good luck mchn

    nofap වලින් පොඩි වෙනසක් දැනුනා මටනම්
    කොච්චර කල් try කලාද බන්
    ------ Post added on Feb 28, 2021 at 9:13 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    ඔයාටත් ගෙදර නිසා ආත්මවිශ්වාසය නැති වෙලා වගේද අයියේ .
    ඇයි බන් අයියේ පයියේ කියන්නෙ ? ෆෝරම් එකක එහෙම කියන්න අවශ්‍ය නෑනේ. උබ බං බොළං කියල කුණුහබ්බයක් කියල කතා කරපන්.

    https://elakiri.com/threads/බිද-වැටුණු-ආත්ම-විශ්වාසය-නැවත-ගොඩනගා-ගන්-3505.1938066/

    හොඳ ත්‍රෙඩ් එකක්.
    ------ Post added on Mar 1, 2021 at 6:48 AM
     

    Ltperera

    Junior member
  • Sep 7, 2016
    58
    46
    18
    sales job ekak avuruddak vithara karapan.
    you think too highly of people, thats why you're afraid of speaking up.

    avuruddak customer rep or sales jobak karata passe simple to handle any social interaction.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    sales job ekak avuruddak vithara karapan.
    you think too highly of people, thats why you're afraid of speaking up.

    avuruddak customer rep or sales jobak karata passe simple to handle any social interaction.
    මේක අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Don't take drugs for low self esteem. try out some alternative methods like no fap, meditation. hypnosis can does miracle for self esteem but i doubt there is any good hypnotherapist in srilanka.
     
    • Like
    Reactions: NRTG

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ආත්ම විශ්වාසය නැති එක බෙහෙත් වලින් සුවයක් ගන්න පුලුවන් වෙයිද?

    හීනමානය කියන එකේ ලක්ෂණ තියෙනවා. පසුතැවීම දැනෙනවා ගොඩක්, මම හිතන්නේ ආත්ම විශ්වාසය නැති නිසා වෙන්න ඇති. ජීවිතය තේරුමක් නෑ වගේ.

    බෙහෙත් අරන් සුවයක් ගන්න පුලුවන් වෙයි ද
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @rithik_putha
    උඹට යාළුවෝ 2-3 වගේද ඉන්නේ ? පෞර්ෂ වර්ධන වැඩසටහන් තියෙනවා පුළුවන් නම් සහභාගී වෙන්න.පොඩි කාලේ ඉදන් මුළු ගැන්විලා ඉන්න චරිතයක්ද නැත්තම් පස්සෙද එහෙම උනේ ? මොකද සමහර අයට උපත්තියේ ඉදන් ඕක තියෙනවා. සමහර අයට මොකක් හරි සිද්දියක් නැත්තම් ,අඩු පාඩුවක් නිසා වෙනවා.
    අපේ පන්තියේ හිටියා පීනසේට කොණ්ඩේ ඉදිච්ච එකෙක්.ඌට හැමෝම අංකල් කියලා කිව්වේ.පව් වැඩේ. ගුරුවරු ඔය වගේ සිද්දි ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕනේ.පොඩි කාලේ වැටුනම හරි අමාරුයි මොකද දෙමව්පියන්ට කියන්න තේරෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: jeewan tk