ආත්ම ශ්‍රේණිය

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    මචේක්ගේ නූලක් දැකල මටත් තියෙන ප්‍රශ්නයක් අරන් අවේ..
    අපි මේ ආත්මේ මිනිසෙක් උනේ කලින් ආත්ම වල පවු පින් අනුවනේ,,,අපි හිතමු ගිය ආත්මේ අලියෙක් කියල එතකොට ඒ ආත්මේ අලියෙක් වුනේ ඊට කලින් ආත්ම නිසා ....ඔහොම දිගටම බැලුවොත් හැම ලැබෙන ආත්මයක්ම කලින් ආත්ම සමග JOIN නේ ....
    ගණිතයදී අපි කියන්නේ ශ්‍රේණි කියල ඒ වගේ නේද,,, හරි ආත්ම අපිට ගණන් කරගන්න බැරිතරම් තිබ්බත් ගණිතයදී ශ්‍රේණියක මුල්පදය වගේ අපේ ආත්ම කෙරුවාව මුලින් පටන් ගත්තේ මොකෙන්ද,,,පළමුවරට මොකෙක් වෙලා ඉදලද මොකෙක්හරි උනේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රේඛීය චින්තනය vs චක්‍රීය චින්තනය :dull: :dull:
    ආරම්භයක් නෑ අවසානයක් නෑ චක්‍රයක් :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචේක්ගේ නූලක් දැකල මටත් තියෙන ප්‍රශ්නයක් අරන් අවේ..
    අපි මේ ආත්මේ මිනිසෙක් උනේ කලින් ආත්ම වල පවු පින් අනුවනේ,,,අපි හිතමු ගිය ආත්මේ අලියෙක් කියල එතකොට ඒ ආත්මේ අලියෙක් වුනේ ඊට කලින් ආත්ම නිසා ....ඔහොම දිගටම බැලුවොත් හැම ලැබෙන ආත්මයක්ම කලින් ආත්ම සමග JOIN නේ ....
    ගණිතයදී අපි කියන්නේ ශ්‍රේණි කියල ඒ වගේ නේද,,, හරි ආත්ම අපිට ගණන් කරගන්න බැරිතරම් තිබ්බත් ගණිතයදී ශ්‍රේණියක මුල්පදය වගේ අපේ ආත්ම කෙරුවාව මුලින් පටන් ගත්තේ මොකෙන්ද,,,පළමුවරට මොකෙක් වෙලා ඉදලද මොකෙක්හරි උනේ...

    හරියටම බැලුවොත් බං ශ්‍රේණියකත් මුල් පදයක් නෑනෙ :D :D
    අපිනෙ මේක මුල් පදේ කියල අරං අනන්තෙකට එකතුව හොයන්නෙ :D :D
    සමාන්තර ගත්තොත් මුල් පදේ කියල ගන්න එකෙන් අඩු කල්ල සෘණ පැත්තටත් පද අනන්තයක් ලිව්වෑකි, ගුණෝත්තර ගත්තොත් බෙද බෙද ඒත් 0 දක්වා පද අනන්තයක් ලිව්වෑකි ඉතිං ශ්‍රේණියකට ආරම්භයක් තියෙනව කියල හිතල ඒකෙන් ආත්මෙ ආරම්භය හිතන එක අවුල් නේහ් බං ? :sorry: :sorry: