මචේක්ගේ නූලක් දැකල මටත් තියෙන ප්‍රශ්නයක් අරන් අවේ..
අපි මේ ආත්මේ මිනිසෙක් උනේ කලින් ආත්ම වල පවු පින් අනුවනේ,,,අපි හිතමු ගිය ආත්මේ අලියෙක් කියල එතකොට ඒ ආත්මේ අලියෙක් වුනේ ඊට කලින් ආත්ම නිසා ....ඔහොම දිගටම බැලුවොත් හැම ලැබෙන ආත්මයක්ම කලින් ආත්ම සමග JOIN නේ ....
ගණිතයදී අපි කියන්නේ ශ්‍රේණි කියල ඒ වගේ නේද,,, හරි ආත්ම අපිට ගණන් කරගන්න බැරිතරම් තිබ්බත් ගණිතයදී ශ්‍රේණියක මුල්පදය වගේ අපේ ආත්ම කෙරුවාව මුලින් පටන් ගත්තේ මොකෙන්ද,,,පළමුවරට මොකෙක් වෙලා ඉදලද මොකෙක්හරි උනේ...