ආදයම් බෙදියාමේ විශමතාවය සහ සමාජවාදය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    දැන් කොහොමත් ලංකාවේ ඉස්සරහට එන්නේ සමජාවාදී පාලනයක් කියන එක පැහැදිළියිනේ.ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිළියි. ඒත් මට මේ කියන හරුපේ තේරෙන්නේ නෑනේ.ඊයේ අනුර කුමාරත් කිව්වා රටේ දරුණු ආදයම් බේදීයාමේ විශමතාවයක් තියෙනවා රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙන්න ඒක බලපානව කියලා. ඒත් මට හිතෙන්නේ අනුර කුමර ගත්තු උදාහරණය යට නොකියවෙන වෙන කතාවක් තියෙනවා කියලා.

    අනුර කියන්නේ රටේ වැඩිපුර ආදයම් ලබන අය ඉන්නේ බස්නාහිර පළාතේ අනිත් පළාත් වලට රටේ මිනිස්සු ලබන ආදයම් වලින් බොහොම සුළු පංගුවක් බෙදිලා යන්නේ කියලා.එහෙම වෙන්නේ නැතුව මුළු රටේම සමානව බෙදිලා යන්න ඕනේ කියලා කියන්නේ.

    ඔය කතාව පළාත් ටික අරගෙන ඔහොම කිව්වම හරි කියලා හිතුනාට ඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද? ඕනේවාට වඩා පොහොසත්තු ඉන්නත් බෑ ඕනේවාට වඩා දුප්පත්තු ඉන්නත් බෑ වගේ කතාවක් නේද? ඒ කියන්නේ පොහොසත්තුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීලා බැලන්ස් කරනවා වගේ කතාවක්ද? එහෙම නම් ඒක ප්‍රයෝගිකද?
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata

    ඕවා කරන්න ආවොත් නම් සමාජවාදී වේසිගේ පුතාලට මන්න පාර තමා🤣.උන් හිගන බැල්ලිගේ පුතාලා උනා කියලා අනිත් උන් මොනා කරන්නද?බලපන් මේ සමාජවාදී බැල්ලිගේ පුතාලා පට්ට හිගන්නොනේ🤮.

    මුන් අනිවාර්යයෙන් 75000ට වැඩිය පඩි ගන්න උන්ට සෙට් වෙන්න සුපිරි බද්දක් ගහයි.එන්න කලින් ටෝක් පේනවනේ.බදු ගහයි රෙන බෙට්ටත් ඕකුන්🤣.

    රාජය අංශයේ වැඩ කරන උන්ට හොදයි.පඩි 200% වැඩි කරයි ලපයා.පුද්ගලික පාසල්,විශ්වවිදයාල වලට සොරි.කොම් තමා.පුද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සුන්ගේ පඩියට බදු ගහයි අනිවාර්යයෙන්.

    එතකොට ඉතින් කට්ටියට අරගල කරන්න වෙන්නෙත් නෑ ඕකා ඔලුවටම තියන්න කියයි පොලිසියටයි හමුදාවටයි🤣
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැන් කොහොමත් ලංකාවේ ඉස්සරහට එන්නේ සමජාවාදී පාලනයක් කියන එක පැහැදිළියිනේ.ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිළියි. ඒත් මට මේ කියන හරුපේ තේරෙන්නේ නෑනේ.ඊයේ අනුර කුමාරත් කිව්වා රටේ දරුණු ආදයම් බේදීයාමේ විශමතාවයක් තියෙනවා රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙන්න ඒක බලපානව කියලා. ඒත් මට හිතෙන්නේ අනුර කුමර ගත්තු උදාහරණය යට නොකියවෙන වෙන කතාවක් තියෙනවා කියලා.

    අනුර කියන්නේ රටේ වැඩිපුර ආදයම් ලබන අය ඉන්නේ බස්නාහිර පළාතේ අනිත් පළාත් වලට රටේ මිනිස්සු ලබන ආදයම් වලින් බොහොම සුළු පංගුවක් බෙදිලා යන්නේ කියලා.එහෙම වෙන්නේ නැතුව මුළු රටේම සමානව බෙදිලා යන්න ඕනේ කියලා කියන්නේ.

    ඔය කතාව පළාත් ටික අරගෙන ඔහොම කිව්වම හරි කියලා හිතුනාට ඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද? ඕනේවාට වඩා පොහොසත්තු ඉන්නත් බෑ ඕනේවාට වඩා දුප්පත්තු ඉන්නත් බෑ වගේ කතාවක් නේද? ඒ කියන්නේ පොහොසත්තුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීලා බැලන්ස් කරනවා වගේ කතාවක්ද? එහෙම නම් ඒක ප්‍රයෝගිකද?
    ඉඩම් වලටත් සීන් එකලු
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඕවා කරන්න ආවොත් නම් සමාජවාදී වේසිගේ පුතාලට මන්න පාර තමා🤣.උන් හිගන බැල්ලිගේ පුතාලා උනා කියලා අනිත් උන් මොනා කරන්නද?බලපන් මේ සමාජවාදී බැල්ලිගේ පුතාලා පට්ට හිගන්නොනේ🤮.
    මුන් අනිවාර්යයෙන් 75000ට වැඩිය පඩි ගන්න උන්ට සෙට් වෙන්න සුපිරි බද්දක් ගහයි.එන්න කලින් ටෝක් පේනවනේ.බදු ගහයි රෙන බෙට්ටත් ඕකුන්🤣.

    එතකොට ඉතින් කට්ටියට අරගල කරන්න වෙන්නෙත් නෑ ඕකා ඔලුවටම තියන්න කියයි පොලිසියටයි හමුදාවටයි🤣
    කුඩු ජාවරම් කාරයොන්ගෙන් නීත්‍යානුකූල නොවන විදි වලට ආදයම් උපයන අයගේ සල්ලි රාජසන්තක කරනවා වගේ වැඩක්නම් ඇත්තටම මරු. ඒත් සාධාරණව මුදල් උපයන කෙනෙක්ගේ සල්ලි වලට අත තියන්න ආණ්ඩුවකට අයිතියක් නෑනේ
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    කුඩු ජාවරම් කාරයොන්ගෙන් නීත්‍යානුකූල නොවන විදි වලට ආදයම් උපයන අයගේ සල්ලි රාජසන්තක කරනවා වගේ වැඩක්නම් ඇත්තටම මරු. ඒත් සාධාරණව මුදල් උපයන කෙනෙක්ගේ සල්ලි වලට අත තියන්න ආණ්ඩුවකට අයිතියක් නෑනේ
    සමාජවාදයේ අයිතීන් ගැන කියන්න ගිහින් ඔලු කට්ටත් නැතුව එන්න වෙන්නේ උබට🤣
     
    • Like
    Reactions: geeko

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕක වැරදියි බන්.JVP කියන්නේ සමාජවාදී පක්ෂයක් නෙමෙයි. උන්ගේ ආර්ථික ය පදනම් වෙන්නෙත් සමාජවාදී මුඋලධර්ම මත නෙමෙයි.
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    මන්නම් හිතුවේ මේ කාලකන්නි සෙට් එක සමාජවාදයෙන් අයින් වෙලා කියලා.කොහෙද නෑ සක්කිලියා 88,89 කාලෙ එකාම තමා.
     
    • Like
    Reactions: Dr Sue and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඉඩම් වලටත් සීන් එකලු
    දියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද
     
    • Like
    Reactions: wawula

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද
    දන්න තරමින් නෑ දබ ඇටේ sure ම නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරිමා කොමියුනිස්ට්කාරයෝ එක්ක එකතුවෙලා චන්දේ දිනුව දවසේ රෑ ගමේ හිටපු වාමාංශික බුවාලා රංචු ගැහිලා ආවලු අපේ සීයාගේ පොල් + රබර් වතුවල ඉඩම් අල්ලගන්න. ඕකුන්ගෙ මොලේ වැඩකරන්නේ එහෙමයි.
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    සිරිමා කොමියුනිස්ට්කාරයෝ එක්ක එකතුවෙලා චන්දේ දිනුව දවසේ රෑ ගමේ හිටපු වාමාංශික බුවාලා රංචු ගැහිලා ආවලු අපේ සීයාගේ පොල් + රබර් වතුවල ඉඩම් අල්ලගන්න. ඕකුන්ගෙ මොලේ වැඩකරන්නේ එහෙමයි.
    අප්පට මන්නම් කෙලිනවා නාගමුව පකයගේයි කුමාර් ගුනරත්නම් ගෙයි ඔලුව කුඩුවෙන්න🤣
     
    • Haha
    Reactions: topkollek

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    කුඩු ජාවරම් කාරයොන්ගෙන් නීත්‍යානුකූල නොවන විදි වලට ආදයම් උපයන අයගේ සල්ලි රාජසන්තක කරනවා වගේ වැඩක්නම් ඇත්තටම මරු. ඒත් සාධාරණව මුදල් උපයන කෙනෙක්ගේ සල්ලි වලට අත තියන්න ආණ්ඩුවකට අයිතියක් නෑනේ
    ප්‍රජාතන්ත්‍රවාදී රටක බහුතරය කැමති නම් ඒක තමයි ඒ රටේ වෙන්නෙ. ඉතිං ආණ්ඩුවට සල්ලි වලට අත තියන්න පුලුවන්
     
    • Like
    Reactions: geeko and topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    දියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද

    ආදායම් වියදම් බැලන්ස් කරනවා කියන එකෙන් උබ මොකක්ද අදහස් කරන්නෙ???
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    මචන් ඕම කිව්ව එක පොඩ්ඩක් ශෙයා කරපන්කො.ධනවාදී විදිහට ජීවත් වෙන අරගලකාරයො ටිකක් ඉන්නනව උන්ගෙ ෆීඩ්බැක් එක බලල ආතල් එකක් ගන්න.
     
    • Haha
    Reactions: Riduna pumka Antare