දැන් එහෙම ඒවා නෑ බන්.කියුබාව විතරයි තියෙන්නෙ.ඒකත් හද්ද ජරා ගූ ගොඩක් සමාජවාදී පොන්නයෝ පාලනය කරන.දියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද
දැන් එහෙම ඒවා නෑ බන්.කියුබාව විතරයි තියෙන්නෙ.ඒකත් හද්ද ජරා ගූ ගොඩක් සමාජවාදී පොන්නයෝ පාලනය කරන.දියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද
China, Russia,කොහෙද බන් දියුණු සමාජවාදී රටවල් තියෙන්නේ![]()
පිස්සුද බන් උන් ඕය ගූ ගොඩෙන් අයින් වෙලා ගොඩක් කල්.China, Russia,
ඊයේ ස්වර්ණවාහියේ ඉර හරි කෙලින් එක බලපන්. ඒකේ විතරක් නෙමේ දැන් ටික දවසක ඉඳන් දිගටම ඔය කතාව කියනවාමචන් ඕම කිව්ව එක පොඩ්ඩක් ශෙයා කරපන්කො.ධනවාදී විදිහට ජීවත් වෙන අරගලකාරයො ටිකක් ඉන්නනව උන්ගෙ ෆීඩ්බැක් එක බලල ආතල් එකක් ගන්න.
Cube kohea bn honda..China, Russia,
Cuba වුනත් කාලයක් හොඳට තිබ්බ රටක්නේ
ඒ උනාට ඊයේත් මේ කතාව කිව්වානේ අනුරමඕක වැරදියි බන්.JVP කියන්නේ සමාජවාදී පක්ෂයක් නෙමෙයි. උන්ගේ ආර්ථික ය පදනම් වෙන්නෙත් සමාජවාදී මුඋලධර්ම මත නෙමෙයි.
dan kela vela thibbata hodata thibba kalayak thibbane.Cube kohea bn honda..![]()
Ape geval thiyena hariye Cuban un godak innava.. un nan kiyanne na hondata thibba kalayak gana
dan kela vela thibbata hodata thibba kalayak thibbane.
------ Post added on Jul 12, 2022 at 5:01 PM
ප්රජාතන්ත්රවාදී රටක බහුතරය කැමති නම් ඒක තමයි ඒ රටේ වෙන්නෙ. ඉතිං ආණ්ඩුවට සල්ලි වලට අත තියන්න පුලුවන්
NPP anduwak awoth?Socialism lankawata enne naa bn.
දැන් කොහොමත් ලංකාවේ ඉස්සරහට එන්නේ සමජාවාදී පාලනයක් කියන එක පැහැදිළියිනේ.ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිළියි.
සමාජවාදය හරි මොකක් හරි ඒත් අනුර ඒ කතාව හැමතැනම කියනවානේ සමාජවාදය කියන නම නැතුව වෙන නමක් දාගෙන ඔය වැඩේම කරන්නත් පුලුවන්නේ. දැන් ප්රජාතන්ත්රවාදය කියන නම දාගේ කරපු වැඩ දැක්කානේ. කලින් උන් යහපාලනය කියලා නමක් දාගේන මහ බැංකුවටත් කෙළියේඋබට සමාජවාදී මූලදර්ම වල අවබෝදයක් නෑ...russia,china කියන්නේ සමාජවාදී රටවල් නෙවෙයි,ජේවීපී සමාජවාදී නෙවෙයි,පෙරටුගාමී සමාජවාදී...cuba තමා දැනට සමාජවාදී රටකට තියෙන්නේ උන්ට කන්නවත් නෑ...චීන තියෙන්නේ ඒකාධිපති ක්‍රමයක් හැබයි එහෙම එකක් තමා අපිට ගැලපෙන්නේ පැය 14 වගේ වැඩකරන,ව්ර්තීය අයිතිවාසිකම් නැති සමාජයක්,උද්ගඝෝශන වැඩ වර්ජන නැති
ඉතින් බන් ඔය කතාවම මාස දෙකකට කලින් Scot Morrison (Aus හිටපු අගමැති ) කිව්වා …ඊට සුමාන දෙකකට පස්සේ anthony albanese (දැන් අගමැති ) ත් කිව්වා. එහෙම කිව්වා කියල Aus සමාජවාදී රටක් උනේ නෑනේ බන්. අනික ආදායම් බෙදී යාමේ පරතරය අඩු කරනවා කියන එකෙන් කියන්නේ නෑ සමාජවාදය ගේනවා කියල.ඒ උනාට ඊයේත් මේ කතාව කිව්වානේ අනුරම
dan kela vela thibbata hodata thibba kalayak thibbane.
------ Post added on Jul 12, 2022 at 5:01 PM
බලෙන් එන්නේ නෑ ජන්දෙන් ඒයි දැන් රැල්ල තියෙනවානේ 2/3 ක් ගන්න පුලුවන් තරමටඑහෙම එකක් නෑ බන් මුන් බලෙන් ජනාධිපති/ අගමැති කම් ගන්න ආවොත් ටොයියො බයියො එකතු වෙලා කොළඹට මීට වඩා සෙනග ගෙන්නල අරුන්ව ගහල පන්නනව.
ඔය දැන් ලොකු ටෝක්ස් දුන්නට තව ටික දවසකින් මුන් මුන්ම ඇන කොටා ගන්නව. ගෝට සුවර් එකට අස් උන ගමන් NGO වලින් , පල්ලි වලින් කෑම බීම දීල , තානාපති කාර්යාල හරහ ලැබුණු සප් එකත් නවතිනව.
ආදායම් සහ වත්කම් බැලන්ස් කරනවා. ඒ කියන්නේ පොහොසත් උන්ගෙන් අරගෙන දුප්පත් උන්ට දීලා රටේ දුප්පතු සහ පොහොසත්තු නැති කරනවා ඔක්කොට සමාන මට්ටමකට ගේනවා කියන එකආදායම් වියදම් බැලන්ස් කරනවා කියන එකෙන් උබ මොකක්ද අදහස් කරන්නෙ???
එලියට පෙන්නුවට ඔලුවල වැඩ කරන්නේ අරවම තමා බන්.Hybrid model ekake neda bung NPP thiyanne ?
ආදායම් සහ වත්කම් බැලන්ස් කරනවා. ඒ කියන්නේ පොහොසත් උන්ගෙන් අරගෙන දුප්පත් උන්ට දීලා රටේ දුප්පතු සහ පොහොසත්තු නැති කරනවා ඔක්කොට සමාන මට්ටමකට ගේනවා කියන එක
ඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද?දැන් කොහොමත් ලංකාවේ ඉස්සරහට එන්නේ සමජාවාදී පාලනයක් කියන එක පැහැදිළියිනේ.ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිළියි. ඒත් මට මේ කියන හරුපේ තේරෙන්නේ නෑනේ.ඊයේ අනුර කුමාරත් කිව්වා රටේ දරුණු ආදයම් බේදීයාමේ විශමතාවයක් තියෙනවා රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙන්න ඒක බලපානව කියලා. ඒත් මට හිතෙන්නේ අනුර කුමර ගත්තු උදාහරණය යට නොකියවෙන වෙන කතාවක් තියෙනවා කියලා.
අනුර කියන්නේ රටේ වැඩිපුර ආදයම් ලබන අය ඉන්නේ බස්නාහිර පළාතේ අනිත් පළාත් වලට රටේ මිනිස්සු ලබන ආදයම් වලින් බොහොම සුළු පංගුවක් බෙදිලා යන්නේ කියලා.එහෙම වෙන්නේ නැතුව මුළු රටේම සමානව බෙදිලා යන්න ඕනේ කියලා කියන්නේ.
ඔය කතාව පළාත් ටික අරගෙන ඔහොම කිව්වම හරි කියලා හිතුනාට ඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද? ඕනේවාට වඩා පොහොසත්තු ඉන්නත් බෑ ඕනේවාට වඩා දුප්පත්තු ඉන්නත් බෑ වගේ කතාවක් නේද? ඒ කියන්නේ පොහොසත්තුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීලා බැලන්ස් කරනවා වගේ කතාවක්ද? එහෙම නම් ඒක ප්‍රයෝගිකද?