ආදයම් බෙදියාමේ විශමතාවය සහ සමාජවාදය

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    දියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද
    දැන් එහෙම ඒවා නෑ බන්.කියුබාව විතරයි තියෙන්නෙ.ඒකත් හද්ද ජරා ගූ ගොඩක් සමාජවාදී පොන්නයෝ පාලනය කරන.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මචන් ඕම කිව්ව එක පොඩ්ඩක් ශෙයා කරපන්කො.ධනවාදී විදිහට ජීවත් වෙන අරගලකාරයො ටිකක් ඉන්නනව උන්ගෙ ෆීඩ්බැක් එක බලල ආතල් එකක් ගන්න.
    ඊයේ ස්වර්ණවාහියේ ඉර හරි කෙලින් එක බලපන්. ඒකේ විතරක් නෙමේ දැන් ටික දවසක ඉඳන් දිගටම ඔය කතාව කියනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඕක වැරදියි බන්.JVP කියන්නේ සමාජවාදී පක්ෂයක් නෙමෙයි. උන්ගේ ආර්ථික ය පදනම් වෙන්නෙත් සමාජවාදී මුඋලධර්ම මත නෙමෙයි.
    ඒ උනාට ඊයේත් මේ කතාව කිව්වානේ අනුරම

    Cube kohea bn honda.. 😂
    dan kela vela thibbata hodata thibba kalayak thibbane.
    ------ Post added on Jul 12, 2022 at 5:01 PM
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    උබට සමාජවාදී මූලදර්ම වල අවබෝදයක් නෑ...russia,china කියන්නේ සමාජවාදී රටවල් නෙවෙයි,ජේවීපී සමාජවාදී නෙවෙයි,පෙරටුගාමී සමාජවාදී...cuba තමා දැනට සමාජවාදී රටකට තියෙන්නේ උන්ට කන්නවත් නෑ...චීන තියෙන්නේ ඒකාධිපති ක්‍රමයක් හැබයි එහෙම එකක් තමා අපිට ගැලපෙන්නේ පැය 14 වගේ වැඩකරන,ව්‍ර්තීය අයිතිවාසිකම් නැති සමාජයක්,උද්ගඝෝශන වැඩ වර්ජන නැති
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    දැන් කොහොමත් ලංකාවේ ඉස්සරහට එන්නේ සමජාවාදී පාලනයක් කියන එක පැහැදිළියිනේ.ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිළියි.

    එහෙම එකක් නෑ බන් මුන් බලෙන් ජනාධිපති/ අගමැති කම් ගන්න ආවොත් ටොයියො බයියො එකතු වෙලා කොළඹට මීට වඩා සෙනග ගෙන්නල අරුන්ව ගහල පන්නනව.

    ඔය දැන් ලොකු ටෝක්ස් දුන්නට තව ටික දවසකින් මුන් මුන්ම ඇන කොටා ගන්නව. ගෝට සුවර් එකට අස් උන ගමන් NGO වලින් , පල්ලි වලින් කෑම බීම දීල , තානාපති කාර්යාල හරහ ලැබුණු සප් එකත් නවතිනව.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    උබට සමාජවාදී මූලදර්ම වල අවබෝදයක් නෑ...russia,china කියන්නේ සමාජවාදී රටවල් නෙවෙයි,ජේවීපී සමාජවාදී නෙවෙයි,පෙරටුගාමී සමාජවාදී...cuba තමා දැනට සමාජවාදී රටකට තියෙන්නේ උන්ට කන්නවත් නෑ...චීන තියෙන්නේ ඒකාධිපති ක්‍රමයක් හැබයි එහෙම එකක් තමා අපිට ගැලපෙන්නේ පැය 14 වගේ වැඩකරන,ව්‍ර්තීය අයිතිවාසිකම් නැති සමාජයක්,උද්ගඝෝශන වැඩ වර්ජන නැති
    සමාජවාදය හරි මොකක් හරි ඒත් අනුර ඒ කතාව හැමතැනම කියනවානේ සමාජවාදය කියන නම නැතුව වෙන නමක් දාගෙන ඔය වැඩේම කරන්නත් පුලුවන්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන නම දාගේ කරපු වැඩ දැක්කානේ. කලින් උන් යහපාලනය කියලා නමක් දාගේන මහ බැංකුවටත් කෙළියේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ උනාට ඊයේත් මේ කතාව කිව්වානේ අනුරම


    dan kela vela thibbata hodata thibba kalayak thibbane.
    ------ Post added on Jul 12, 2022 at 5:01 PM
    ඉතින් බන් ඔය කතාවම මාස දෙකකට කලින් Scot Morrison (Aus හිටපු අගමැති ) කිව්වා …ඊට සුමාන දෙකකට පස්සේ anthony albanese (දැන් අගමැති ) ත් කිව්වා. එහෙම කිව්වා කියල Aus සමාජවාදී රටක් උනේ නෑනේ බන්. අනික ආදායම් බෙදී යාමේ පරතරය අඩු කරනවා කියන එකෙන් කියන්නේ නෑ සමාජවාදය ගේනවා කියල.

    හැම ක්‍රමයකටම සමාන පොදු ලක්ෂණ තියනවා සහ දේශපාලුවෝ එක එක විදිහට ඕවා කියනවා. සමස්තයක් විදිහටා උන් දිහා බලල අපි තීරණය කරන්න ඕනේ.
    1. ජෙප්පෝ ආවොත් රට සමාජවාදී වෙනවද ? නෑ එහෙම වෙන්නේ නෑ

    2. ජෙප්පෝ ආවොත් අදායම් බෙදීයාමේ විෂම තාව අඩුවෙයිද ? ඔව් එහෙම අඩුවෙන්න උන් වැඩ කරයි.එහෙම වැඩ කරන්න උන්ට බැඳීමක් තියනවා.ඒක ඉතා හොඳ ප්‍රවනතාවක්.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    එහෙම එකක් නෑ බන් මුන් බලෙන් ජනාධිපති/ අගමැති කම් ගන්න ආවොත් ටොයියො බයියො එකතු වෙලා කොළඹට මීට වඩා සෙනග ගෙන්නල අරුන්ව ගහල පන්නනව.

    ඔය දැන් ලොකු ටෝක්ස් දුන්නට තව ටික දවසකින් මුන් මුන්ම ඇන කොටා ගන්නව. ගෝට සුවර් එකට අස් උන ගමන් NGO වලින් , පල්ලි වලින් කෑම බීම දීල , තානාපති කාර්යාල හරහ ලැබුණු සප් එකත් නවතිනව.
    බලෙන් එන්නේ නෑ ජන්දෙන් ඒයි දැන් රැල්ල තියෙනවානේ 2/3 ක් ගන්න පුලුවන් තරමට
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ආදායම් වියදම් බැලන්ස් කරනවා කියන එකෙන් උබ මොකක්ද අදහස් කරන්නෙ???
    ආදායම් සහ වත්කම් බැලන්ස් කරනවා. ඒ කියන්නේ පොහොසත් උන්ගෙන් අරගෙන දුප්පත් උන්ට දීලා රටේ දුප්පතු සහ පොහොසත්තු නැති කරනවා ඔක්කොට සමාන මට්ටමකට ගේනවා කියන එක
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    Hybrid model ekake neda bung NPP thiyanne ?
    එලියට පෙන්නුවට ඔලුවල වැඩ කරන්නේ අරවම තමා බන්.



    ඔන්න ඕක බලන්නම ඕන වීඩියෝ එකක්.


    චන්දෙට කලින් ජෙප්පොයි පෙරටුගාමී හුත්ට්ගලයි අනිවා එකතු වෙනවා මේක bookmark දාගන ඉදපන් එදාට බලන්න
     
    • Like
    Reactions: acryan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    ආදායම් සහ වත්කම් බැලන්ස් කරනවා. ඒ කියන්නේ පොහොසත් උන්ගෙන් අරගෙන දුප්පත් උන්ට දීලා රටේ දුප්පතු සහ පොහොසත්තු නැති කරනවා ඔක්කොට සමාන මට්ටමකට ගේනවා කියන එක

    ඒ මොන ගොබ්බ කතාවක්ද. කවුද එහෙම කරනවා කියන්නෙ? 🤣🤣
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    සමාජවාදයෙන් අයින් වෙලා දනවාදයට එන්න කියපන් ඕකුන්ට.එතකොට 3/ 20/ වත් කරගන්න පුලුවන් වෙනවා ඊලග චන්දෙදි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    දැන් කොහොමත් ලංකාවේ ඉස්සරහට එන්නේ සමජාවාදී පාලනයක් කියන එක පැහැදිළියිනේ.ඒ අයගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිළියි. ඒත් මට මේ කියන හරුපේ තේරෙන්නේ නෑනේ.ඊයේ අනුර කුමාරත් කිව්වා රටේ දරුණු ආදයම් බේදීයාමේ විශමතාවයක් තියෙනවා රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙන්න ඒක බලපානව කියලා. ඒත් මට හිතෙන්නේ අනුර කුමර ගත්තු උදාහරණය යට නොකියවෙන වෙන කතාවක් තියෙනවා කියලා.

    අනුර කියන්නේ රටේ වැඩිපුර ආදයම් ලබන අය ඉන්නේ බස්නාහිර පළාතේ අනිත් පළාත් වලට රටේ මිනිස්සු ලබන ආදයම් වලින් බොහොම සුළු පංගුවක් බෙදිලා යන්නේ කියලා.එහෙම වෙන්නේ නැතුව මුළු රටේම සමානව බෙදිලා යන්න ඕනේ කියලා කියන්නේ.

    ඔය කතාව පළාත් ටික අරගෙන ඔහොම කිව්වම හරි කියලා හිතුනාට ඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද? ඕනේවාට වඩා පොහොසත්තු ඉන්නත් බෑ ඕනේවාට වඩා දුප්පත්තු ඉන්නත් බෑ වගේ කතාවක් නේද? ඒ කියන්නේ පොහොසත්තුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දීලා බැලන්ස් කරනවා වගේ කතාවක්ද? එහෙම නම් ඒක ප්‍රයෝගිකද?
    ඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද?
    nahaanek palath walatath samana pahasukam labenna ona karmanth, nishpadana hadenna...........
     
    • Like
    Reactions: u_make_me_sick_