ඉතින් මේ කියන්නේ මන් කියඔඋ දේ නෙමේද? විශමතාවය නැති කරන්න නම් එක්කෝ පොහොසත්තු මට්ටමටම දුප්පත්තු හම්බ කරන්න ඕනේ එහෙමත් නැත්තන් පොහොසත්තු හම්බ කරන ප්රමාණය අඩු කරන්න ඕනේ.වෙන මොකක්ද තියෙන්නේඉතින් බන් ඔය කතාවම මාස දෙකකට කලින් Scot Morrison (Aus හිටපු අගමැති ) කිව්වා …ඊට සුමාන දෙකකට පස්සේ anthony albanese (දැන් අගමැති ) ත් කිව්වා. එහෙම කිව්වා කියල Aus සමාජවාදී රටක් උනේ නෑනේ බන්. අනික ආදායම් බෙදී යාමේ පරතරය අඩු කරනවා කියන එකෙන් කියන්නේ නෑ සමාජවාදය ගේනවා කියල.
හැම ක්රමයකටම සමාන පොදු ලක්ෂණ තියනවා සහ දේශපාලුවෝ එක එක විදිහට ඕවා කියනවා. සමස්තයක් විදිහටා උන් දිහා බලල අපි තීරණය කරන්න ඕනේ.
1. ජෙප්පෝ ආවොත් රට සමාජවාදී වෙනවද ? නෑ එහෙම වෙන්නේ නෑ
2. ජෙප්පෝ ආවොත් අදායම් බෙදීයාමේ විෂම තාව අඩුවෙයිද ? ඔව් එහෙම අඩුවෙන්න උන් වැඩ කරයි.එහෙම වැඩ කරන්න උන්ට බැඳීමක් තියනවා.ඒක ඉතා හොඳ ප්රවනතාවක්.
නෑ ඒක ගොබ්බ කතාවක් නෙමෙයි. Australia වේ වෙන්නේ ඕක නෙමෙයිද?ඒ මොන ගොබ්බ කතාවක්ද. කවුද එහෙම කරනවා කියන්නෙ?![]()
ඉතින් මේ කියන්නේ මන් කියඔඋ දේ නෙමේද? විශමතාවය නැති කරන්න නම් එක්කෝ පොහොසත්තු මට්ටමටම දුප්පත්තු හම්බ කරන්න ඕනේ එහෙමත් නැත්තන් පොහොසත්තු හම්බ කරන ප්රමාණය අඩු කරන්න ඕනේ.වෙන මොකක්ද තියෙන්නේ
නෑ ඒක ගොබ්බ කතාවක් නෙමෙයි. Australia වේ වෙන්නේ ඕක නෙමෙයිද?
පොඩි උදාහරණයක් කියන්නම් .උඹ tax කොච්චර ගෙවනවද ? උඹට උඩින් තෂ් bracket එකේ උන් 32.5% ගෙවනවා ..ඊට උඩින් 45% ගෙවනවා.
ඒ tax centralink එකට යනවා , හැම තැනටම යනවා…. සරලව ඒවා බෙදිලා යනවා ආදායමට සාපේක්ෂව.
NPP anduwak awoth?
Hybrid වුනත් වැඩක් නෑ සමාජවාදයේ නරකම ටික අරගෙනනම්Hybrid model ekake neda bung NPP thiyanne ?
Oww eka hari machan. ada loketa galapena widiyata ganna ona honda dewalHybrid වුනත් වැඩක් නෑ සමාජවාදයේ නරකම ටික අරගෙනනම්
නෑ ඒක ගොබ්බ කතාවක් නෙමෙයි. Australia වේ වෙන්නේ ඕක නෙමෙයිද?
පොඩි උදාහරණයක් කියන්නම් .උඹ tax කොච්චර ගෙවනවද ? උඹට උඩින් තෂ් bracket එකේ උන් 32.5% ගෙවනවා ..ඊට උඩින් 45% ගෙවනවා.
ඒ tax centralink එකට යනවා , හැම තැනටම යනවා…. සරලව ඒවා බෙදිලා යනවා ආදායමට සාපේක්ෂව.
------ Post added on Jul 12, 2022 at 5:19 PM
එහෙම වෙනවානම් තමයි හොඳ. නැතුව පොහොසත් මිනිහගේ සල්ලි වලට කෙළලා දුප්පතුන්ට බෙදනවා කියන එකෙන් වෙන්නේ රට තවත් අගාධයට වැටෙනවා. පොහොසත් උන් ඔක්කොම රට දාල යයි. රටට ඩොලර් ගේන උන් එහෙමඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද?
nahaanek palath walatath samana pahasukam labenna ona karmanth, nishpadana hadenna...........
උගේ subject එකේම තියෙන්නේ විෂමතාව කියල.ඌ කරන්න හදන දේ තේරෙනවා . ලංකාවේ දේශපාලනය කරන්න බෑ.මේකත් අර කොටි නැගිටිනවා වගේ සීන් එකක්. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි.නෑ ඒක නෙවෙයි ඒ වෙන්නෙ.
ඒ කරන්නෙ සාධාරණව ආදායම් බෙදී යාම. ඒක තමයි කරන්න ඕන.
අරූ කියන්නෙ සමානව ආදායම් බෙදී යනව කියලා.
සාධාරණ != සමාන
ජෙප්පො කරනව කියන්නෙ සාධාරණව බෙදන්න ඕන කියලා. (මම හිතන විදියට) අරුන්ට පෙන්නන්න ඕන වෙලා තියෙන්නෙ සමානව බෙදනව කියලා.
ඊයේ ඉර හරි කෙලින් එකේ කිව්වේඒ මොන ගොබ්බ කතාවක්ද. කවුද එහෙම කරනවා කියන්නෙ?![]()
higanno tika thiyagena... 
නෑ ඒක ගොබ්බ කතාවක් නෙමෙයි. Australia වේ වෙන්නේ ඕක නෙමෙයිද?
පොඩි උදාහරණයක් කියන්නම් .උඹ tax කොච්චර ගෙවනවද ? උඹට උඩින් tax bracket එකේ උන් 32.5% ගෙවනවා ..ඊට උඩින් 45% ගෙවනවා.
ඒ tax centralink එකට යනවා , හැම තැනටම යනවා…. සරලව ඒවා බෙදිලා යනවා ආදායමට සාපේක්ෂව.
------ Post added on Jul 12, 2022 at 5:19 PM

ethakota wakra badhu ayin krnawada? Tax nethuwa wahanayak wage ganna puluwan weida?JVP එක පූර්න සමාජවාදයක් ගැන නෙමෙයි කියන්නෙ. ආර්ථිකයට නිදහසේ හැසිරෙන්න දෙනවා. හැබැයි ආදායමට සාපේක්ෂව බදු එකතු කරයි. අසීමිතව ධනය උපයනවා කියන එකෙන් වෙන්නෙ අදායම් බෙදීයාමෙ බැලන්ස් එක නැතිවෙන එක. එතකොට තමයි ප්රශ්න වැඩි වෙන්නෙ සමාජයේ. මෙතැන සමානව බෙදෙන්න ඕනෙ කියන එක JVP කියන්නෙ නෑ. හැබැයි යම් සාධාරණ ප්රතිපත්තියක් තියෙන්න ඕනෙ කියන එක උන් කියන්නෙ.
ඌ වටෙන් ගොඩින් කියන්නේ උබලා රෙන බෙට්ටටත් tax ගහනවලු හිගන හැත්තටයි රාජය සේවකයොන්ටයි හොදට සලකන්නethakota wakra badhu ayin krnawada? Tax nethuwa wahanayak wage ganna puluwan weida?
එහෙම ඒවනම් නෑ ඒත් ධනවාධී කියල ලේබල් ගහගත්තට ගොඩක් රටවල තියෙන්නෙ ඔය ආදායම් බෙදිල යන විදියෙ 20% 30% ගහන ටැක්ස්. අතුගාන මිනිහයි දොස්තරයි එකවගේ සලකනව කිව්වට ඇත්තට බැලුවොත් ඔය ටැක්ස් ක්රමේ නිසා පොඩි පඩි වෙනසක් තියෙන්නෙදියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද