ආදයම් බෙදියාමේ විශමතාවය සහ සමාජවාදය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඉතින් බන් ඔය කතාවම මාස දෙකකට කලින් Scot Morrison (Aus හිටපු අගමැති ) කිව්වා …ඊට සුමාන දෙකකට පස්සේ anthony albanese (දැන් අගමැති ) ත් කිව්වා. එහෙම කිව්වා කියල Aus සමාජවාදී රටක් උනේ නෑනේ බන්. අනික ආදායම් බෙදී යාමේ පරතරය අඩු කරනවා කියන එකෙන් කියන්නේ නෑ සමාජවාදය ගේනවා කියල.

    හැම ක්‍රමයකටම සමාන පොදු ලක්ෂණ තියනවා සහ දේශපාලුවෝ එක එක විදිහට ඕවා කියනවා. සමස්තයක් විදිහටා උන් දිහා බලල අපි තීරණය කරන්න ඕනේ.
    1. ජෙප්පෝ ආවොත් රට සමාජවාදී වෙනවද ? නෑ එහෙම වෙන්නේ නෑ

    2. ජෙප්පෝ ආවොත් අදායම් බෙදීයාමේ විෂම තාව අඩුවෙයිද ? ඔව් එහෙම අඩුවෙන්න උන් වැඩ කරයි.එහෙම වැඩ කරන්න උන්ට බැඳීමක් තියනවා.ඒක ඉතා හොඳ ප්‍රවනතාවක්.
    ඉතින් මේ කියන්නේ මන් කියඔඋ දේ නෙමේද? විශමතාවය නැති කරන්න නම් එක්කෝ පොහොසත්තු මට්ටමටම දුප්පත්තු හම්බ කරන්න ඕනේ එහෙමත් නැත්තන් පොහොසත්තු හම්බ කරන ප්‍රමාණය අඩු කරන්න ඕනේ.වෙන මොකක්ද තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ මොන ගොබ්බ කතාවක්ද. කවුද එහෙම කරනවා කියන්නෙ? 🤣🤣
    නෑ ඒක ගොබ්බ කතාවක් නෙමෙයි. Australia වේ වෙන්නේ ඕක නෙමෙයිද?

    පොඩි උදාහරණයක් කියන්නම් .උඹ tax කොච්චර ගෙවනවද ? උඹට උඩින් tax bracket එකේ උන් 32.5% ගෙවනවා ..ඊට උඩින් 45% ගෙවනවා.
    ඒ tax centralink එකට යනවා , හැම තැනටම යනවා…. සරලව ඒවා බෙදිලා යනවා ආදායමට සාපේක්ෂව.

    පොඩි උදාහරණයක් කියන්නම් .උඹ tax කොච්චර ගෙවනවද ? උඹට උඩින් තෂ් bracket එකේ උන් 32.5% ගෙවනවා ..ඊට උඩින් 45% ගෙවනවා.
    ඒ tax centralink එකට යනවා , හැම තැනටම යනවා…. සරලව ඒවා බෙදිලා යනවා ආදායමට සාපේක්ෂව.
    ☝️
    ------ Post added on Jul 12, 2022 at 5:19 PM
     
    • Like
    Reactions: geeko and shenat

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    NPP anduwak awoth?

    Practical widihata beluwoth NPP ekata full govt ekak hadanna baa bn. ubala kohoma hithuwath yatharthaya eka. 65lakhs+ wath aduma ona President hadaganna. AKD ta rellak thibunata 65 lakhs ganna rellak naha.

    President nathuwa Parliament eke NPP govt ekak hadanna nam loku sandanayak gahanna wenawa TNA,SLMC,ACMC, CWC, Digambaram laa ekka. ehema Alliance ekak haduowth, Socialism tata bye.

    Personally Mama socialism walata asa naa. mama hithanne NPP eka 100% socialist nathuwa athi. un NPP eka haduweth JVP ideology eken tikak hari ain wenna balagena.
     
    • Like
    Reactions: geeko

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Hybrid වුනත් වැඩක් නෑ සමාජවාදයේ නරකම ටික අරගෙනනම්
    Oww eka hari machan. ada loketa galapena widiyata ganna ona honda dewal

    hama ekatama sahana denna magulake karnana giyoth nam wadak ma naa
     
    • Like
    Reactions: geeko

    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    නෑ ඒක ගොබ්බ කතාවක් නෙමෙයි. Australia වේ වෙන්නේ ඕක නෙමෙයිද?

    පොඩි උදාහරණයක් කියන්නම් .උඹ tax කොච්චර ගෙවනවද ? උඹට උඩින් තෂ් bracket එකේ උන් 32.5% ගෙවනවා ..ඊට උඩින් 45% ගෙවනවා.
    ඒ tax centralink එකට යනවා , හැම තැනටම යනවා…. සරලව ඒවා බෙදිලා යනවා ආදායමට සාපේක්ෂව.

    ☝️
    ------ Post added on Jul 12, 2022 at 5:19 PM

    නෑ ඒක නෙවෙයි ඒ වෙන්නෙ.
    ඒ කරන්නෙ සාධාරණව ආදායම් බෙදී යාම. ඒක තමයි කරන්න ඕන.
    අරූ කියන්නෙ සමානව ආදායම් බෙදී යනව කියලා.

    සාධාරණ != සමාන

    ජෙප්පො කරනව කියන්නෙ සාධාරණව බෙදන්න ඕන කියලා. (මම හිතන විදියට) අරුන්ට පෙන්නන්න ඕන වෙලා තියෙන්නෙ සමානව බෙදනව කියලා.
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අරගලයේ පෙරටුගාමී සහෝදරවරු රට බාරගන්න යන්නේ බන්😍

    රැට්ටා ජනාධිපති
    වසන්ත අන්තරේ තඩියා අගමැති
    කුමාර් ගුනරත්නම් කතානායක
    නාගමුව මුදල් ඇමති
    මෝටිවේශන් අප්පච්චි වනිතා කටයුතු
    සෝබිත තට්ටයා වනජීවී
    ඉතිරි ටිකත් අන්තරේට

    සමාජවාදයෙන් රට කියුබාවක් කරමු😍👊🏽
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඔය කියන්නේ රටේ හැමෝම සමානව ආදයම් ලබන්න ඕනේ කියන කතාවක් නේද?
    nahaanek palath walatath samana pahasukam labenna ona karmanth, nishpadana hadenna...........
    එහෙම වෙනවානම් තමයි හොඳ. නැතුව පොහොසත් මිනිහගේ සල්ලි වලට කෙළලා දුප්පතුන්ට බෙදනවා කියන එකෙන් වෙන්නේ රට තවත් අගාධයට වැටෙනවා. පොහොසත් උන් ඔක්කොම රට දාල යයි. රටට ඩොලර් ගේන උන් එහෙම
     
    • Like
    Reactions: jhnnwp

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ ඒක නෙවෙයි ඒ වෙන්නෙ.
    ඒ කරන්නෙ සාධාරණව ආදායම් බෙදී යාම. ඒක තමයි කරන්න ඕන.
    අරූ කියන්නෙ සමානව ආදායම් බෙදී යනව කියලා.

    සාධාරණ != සමාන

    ජෙප්පො කරනව කියන්නෙ සාධාරණව බෙදන්න ඕන කියලා. (මම හිතන විදියට) අරුන්ට පෙන්නන්න ඕන වෙලා තියෙන්නෙ සමානව බෙදනව කියලා.
    උගේ subject එකේම තියෙන්නේ විෂමතාව කියල.ඌ කරන්න හදන දේ තේරෙනවා . ලංකාවේ දේශපාලනය කරන්න බෑ.මේකත් අර කොටි නැගිටිනවා වගේ සීන් එකක්. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඒ මොන ගොබ්බ කතාවක්ද. කවුද එහෙම කරනවා කියන්නෙ? 🤣🤣
    ඊයේ ඉර හරි කෙලින් එකේ කිව්වේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි තියන උන්ට සෑහෙන ටැක්ස් එකක් වදියි.

    එතකොට තමයි ගෝඨාගෙ අගේ තේරෙන්නේ 😆
     
    • Wow
    Reactions: geeko

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    දැනටත් ඉති‍ං ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නොවැ 🤭 සමාජවාදෙ තියෙනවා පොත්වලයි ටෙලිනාට්ටිවලයි..රහ කොර කොර කියවන්න මරු උනාට ඇත්තට කොරන්න ගියොත් මොනවයින් ්මොනවා වෙයිද ඔව්වා..
     
    • Like
    Reactions: Riduna pumka Antare

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    නෑ ඒක ගොබ්බ කතාවක් නෙමෙයි. Australia වේ වෙන්නේ ඕක නෙමෙයිද?

    පොඩි උදාහරණයක් කියන්නම් .උඹ tax කොච්චර ගෙවනවද ? උඹට උඩින් tax bracket එකේ උන් 32.5% ගෙවනවා ..ඊට උඩින් 45% ගෙවනවා.
    ඒ tax centralink එකට යනවා , හැම තැනටම යනවා…. සරලව ඒවා බෙදිලා යනවා ආදායමට සාපේක්ෂව.

    ☝️
    ------ Post added on Jul 12, 2022 at 5:19 PM
    :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    කාර් එකේ එහෙම යද්දි මුන් අපිට නැත්නම් තොපිට ඕනෙත් නෑ කියලා කෙලින්න ගනීවිද දන්නෙ නෑ. මං දැක්ක Train එකෙත් බලෙන් First Class ගියාලු මිනිස්සු 😥
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    JVP එක පූර්න සමාජවාදයක් ගැන නෙමෙයි කියන්නෙ. ආර්ථිකයට නිදහසේ හැසිරෙන්න දෙනවා. හැබැයි ආදායමට සාපේක්ෂව බදු එකතු කරයි. අසීමිතව ධනය උපයනවා කියන එකෙන් වෙන්නෙ අදායම් බෙදීයාමෙ බැලන්ස් එක නැතිවෙන එක. එතකොට තමයි ප්‍රශ්න වැඩි වෙන්නෙ සමාජයේ. මෙතැන සමානව බෙදෙන්න ඕනෙ කියන එක JVP කියන්නෙ නෑ. හැබැයි යම් සාධාරණ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෙ කියන එක උන් කියන්නෙ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330

    ethakota wakra badhu ayin krnawada? Tax nethuwa wahanayak wage ganna puluwan weida?
     
    • Haha
    Reactions: Riduna pumka Antare

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ethakota wakra badhu ayin krnawada? Tax nethuwa wahanayak wage ganna puluwan weida?
    ඌ වටෙන් ගොඩින් කියන්නේ උබලා රෙන බෙට්ටටත් tax ගහනවලු හිගන හැත්තටයි රාජය සේවකයොන්ටයි හොදට සලකන්න🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,862
    1
    15,186
    113
    දියුණු සමාජවාදි රටවල් වල මෙහෙම ආදයම් සහ වත්කම් බැලන්ස් කිරීමක් තියෙනවාද
    එහෙම ඒවනම් නෑ ඒත් ධනවාධී කියල ලේබල් ගහගත්තට ගොඩක් රටවල තියෙන්නෙ ඔය ආදායම් බෙදිල යන විදියෙ 20% 30% ගහන ටැක්ස්. අතුගාන මිනිහයි දොස්තරයි එකවගේ සලකනව කිව්වට ඇත්තට බැලුවොත් ඔය ටැක්ස් ක්‍රමේ නිසා පොඩි පඩි වෙනසක් තියෙන්නෙ