ආදරණියයන් තනිකර නොදමන්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආදරණියයන් තනිකර නොදමන්න

    මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු

    සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2 අතර හිඩැසක් තියෙනවා.

    නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන්හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.

    උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.

    ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත උනා.

    මේ නිවාස අවුරුදු 10 කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.

    කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!

    ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.

    පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..

    ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.

    ඇනයේ සිරවී සිටි සතාට තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..

    සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..

    ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න.

    "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    heart touching +10


    katussek awrudu 10 jiwat wenawada machan

    ඉන්න පුලුවන්. ගොඩක් උන් විනාශ වෙන්නේ විලෝපිකයන් නිසා.... නැතිව ආයුෂ ඉවර වෙලා මැරෙනව අඩුයි.....



    22+
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,988
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar546449_73.gif
     
    • Like
    Reactions: jayanathek

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉන්න පුලුවන්. ගොඩක් උන් විනාශ වෙන්නේ විලෝපිකයන් නිසා.... නැතිව ආයුෂ ඉවර වෙලා මැරෙනව අඩුයි.....






    22+


    innawa machan
    The lifespan of lizards varies largely by size. There are some medium size and large lizards that do live 10 years and more, but small lizards like the Japanese 'tokage' (Eumeces japonicus) do not live to this ripe age (even when they are not nailed to a wall as this poor creature in the email was supposed to have been).
     
    • Like
    Reactions: jayanathek