ආදරණිය ගුණදාස කපුගේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිනිසත් කම ආභරණයක් කරගත් මිනිසුන් මියගියද සදා අමරණීය වේ. කපුගේ, ජෝති වගේ සැබෑ මිනිසුන් මිය ගියද තවමත් මිනිස් හදවත් තුළ ජීවත් වන්නේ ඔව්න් ගායනා කළ ගීත වල තිබුනු මියුරු බව නිසා පමණක් නොවේ. ඔව්න් ජීවත්ව සිටියදී වැපිරූ මනුශ්‍ය කම නිසාය.

    උන්මාද සිතුවම් මැවී පෙනේ
    මීදුම වලා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
    තනිවේවි එක්ටැම්ගේ

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කොට සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම්ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
    පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
    හඞා වැටෙන් සිත සදාසරණ මට
    තනිවේවි එක්ටැම්ගේ

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කොට සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම්ගේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo